FB ඇඩියාව

JBLs

Well-known member
  • May 6, 2018
    3,580
    3,423
    113
    මොන මගුලක්ද බන් දැන් FB එක නම් චෙර වෙලා තියනේනේ
    අමුතු මානසිකත්වයකින් ඉන්න ඩයල්
    අපේ ගෙවල් ලග එකෙක් ඉන්නව පොරගෙ අම්ම තාත්තා නැති උනා
    මූයි උගේ සහෝදරයොයි අම්ම ගැන අපි තරම් වත් බැලුවෙ නැ
    දැන් අම්මගෙ තාත්තගේ ගැන ෂෙයාර් කරනව
    මට දැන් යකා නැගල ඉන්නෙ :angry::angry:

    මායි යාලුවොයි කථා උනා මූට දැන් මූණට කියන්නත් බෑ යාළුවෙක් නිසා :frown:
    මට අහන්නමයි හිතෙන්නෙ බොරුවට FB එකේ අනුකම්පාව ගන්න
    අම්මට අප්පට වතුර පොදක් දෙන්නෙ නැතුව ඔහොම දාන එක හරිද කියල... :angry:

    උඹල මොකද කියන්නෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    උබ උබේ වැඩක් බලා ගත්තොත් හොද නැද්ද බන්
    බල්ලොන්ට ගල් ගහන්න ගියොත් උබට උබ යන ගමන යන්න බැරි වෙනවා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,580
    3,423
    113
    උබ උබේ වැඩක් බලා ගත්තොත් හොද නැද්ද බන්
    බල්ලොන්ට ගල් ගහන්න ගියොත් උබට උබ යන ගමන යන්න බැරි වෙනවා

    OW eka thamai karapu deyak uta thiyeine :rolleyes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,053
    17,148
    113
    Colombo
    උගේ account එක. උගේ පොස්ට් එක. උබට මොකක්ද තියෙන පුකේ අමාරුව? :lol::lol::lol: හොද වැඩේ අනුන්ගේ කුණු හොයන්න ෆේස්බුක් හදාගෙන ඉන්නේ. :lol::lol::lol: ඔකේ කාලේ කන වෙලාවේ වැඩකට ඇති දෙයක් කරානම් නේද හොද? :angry: ​
     
    • Like
    Reactions: TomCat077
    Jul 17, 2018
    610
    31
    0
    බලු වැඩ කරන්න එපා මචන්.. උබට මම මුකුත් කිව්වේ නැනේ.. උබලා අපි ගමේ එකට ඉන්න ඕනා මිනිස්සුනේ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉතින් බන් ඌ දාන්නේ ඌට ඕනි දේනේ...
    ඒවා උබට එෆ් බී එකෙන් බලෙන් පෙන්නන්නේ නෑනේ...හරියට උබ සල්ලි දීලා එෆ් බී යන්වා වගේ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උගේ account එක. උගේ පොස්ට් එක. උබට මොකක්ද තියෙන පුකේ අමාරුව? :lol::lol::lol: හොද වැඩේ අනුන්ගේ කුණු හොයන්න ෆේස්බුක් හදාගෙන ඉන්නේ. :lol::lol::lol: ඔකේ කාලේ කන වෙලාවේ වැඩකට ඇති දෙයක් කරානම් නේද හොද? :angry: ​

    Muuth methana adiyawak thama karanne balan yaddi :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උගේ account එක. උගේ පොස්ට් එක. උබට මොකක්ද තියෙන පුකේ අමාරුව? :lol::lol::lol: හොද වැඩේ අනුන්ගේ කුණු හොයන්න ෆේස්බුක් හදාගෙන ඉන්නේ. :lol::lol::lol: ඔකේ කාලේ කන වෙලාවේ වැඩකට ඇති දෙයක් කරානම් නේද හොද? :angry: ​

    :rofl::rofl::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,670
    8,966
    113
    උබ උබේ වැඩක් බලා ගත්තොත් හොද නැද්ද බන්
    බල්ලොන්ට ගල් ගහන්න ගියොත් උබට උබ යන ගමන යන්න බැරි වෙනවා
    :yes::yes::yes::rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මලගෙවල් වල වැඩිපුර අඩන්නේ සලකපු නැතිවුන් බං .
    ඒකට කියන්නේ දුක නෙවෙයි, පසුතැවිල්ල කියලා.

    :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,538
    1
    16,508
    113
    දැක්කෙ නැ.......
    ඇහුනෙ නැ.......
    දන්නෙ නැ.......

    ලංකාවෙ ජීවත් වෙන්න හොදම විදිය
    :sorry::sorry::(

    රජයෙ රැකියා කරන අයට විසේසයි :lol::lol::lol:​
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    බල්ලොන්ට ගල් ගහන්න ගියොත් උබට උබ යන ගමන යන්න බැරි වෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඔහොම වෙනවා බල්ලයි කොල්ලයි ඔක්කොම ඇඩ් කරගත්තම