FB උදව්වක් ඕන ඉක්මනින්ම

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    FB උදව්වක් ඕන ඉක්මනින්ම

    මචන්ලා මම ඊයේ Cookies clear clear කලා browser එකේ. ඊට පස්සේ fb log වෙනකොට logging approval page එක ආව ඒ SMS එකත් පරක්කු වෙලා ආවේ, ඊට පස්සේ

    "Enter a computer name
    Please provide a name for this computer to distinguish it from other devices you use. "

    මෙහෙම එකක් ආව හැබැයි මුකුත් type කරන්න කිසිම නෑ.. මගේ mobile එකෙන්නම් log වෙන්න පුළුවන්... දන්න කෙනෙක් උදව් කරන්න


    2wnmvjn.jpg
     
    Last edited:

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    Aluth login ekakadi oka enawa bun. matath awa.. habai type karanna box ekak pahala thibba, page eka hariyata load wenne nathuwa athi. wena browser ekakin balapan. naththam browser eke plugins wala aulak wenna one.


    bro.. browser ekanam maaru karala baluwa.. eth hariyanne na.. poddak balanna ona browser setting reset karala