fb උදව්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මගේ fb එකේ ලගකදී ඉදන් මගෙ friends list එකේ ඉන්න friends ලා auto remove වෙන්වා නේ. මම දන්නනෙත් නැතිව
    ඇයි එහෙම වෙන්නේ මේක හදා ගන්න ක්‍රරමයක් නැද්ද මචන්ලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    na bn maha yalwoma ahnwa magan ai mawa remove kara kiyala meka auto wenna

    උඹට කවුරු හරි ෆේස්බුක් අකෞන්ට් එකට කෙලවෙන්න හූනියමක් කලාද දන්නෑ :shocked: :shocked:
    බෙටර් කෝල් සෝල් :shocked: :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන්න නම් විදියක් නෑ.. උඹව හැක් කරලද දන්නෑ කවුරුවත්..
    බම්ප් තමා බං.. ඔය බුකිය ගැන මං එච්චර දේවල් දන්නෑ..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උඹට කවුරු හරි ෆේස්බුක් අකෞන්ට් එකට කෙලවෙන්න හූනියමක් කලාද දන්නෑ :shocked: :shocked:
    බෙටර් කෝල් සෝල් :shocked: :shocked:

    :lol::lol:

    ow ehenam wena kawruhari use karanava wennathi athi.
    Password eka maaru karanna okkotama kalin:baffled:
     
    Nov 29, 2011
    354
    30
    0
    ‍එහෙම වෙන්න විදහක් නැහැ. හැබයි....
    මෙහෙමයි උඹ නිකන් යළුවො එහෙම ඇඩ් කරලා තිබ්බාද...එ කියන්න නොදන්න යළුවොත්.....එ වාගේ වුනාටම ටික කලයක් ගිහින් ඌන් උඹව අන‍ෆ්‍රන්ඩ් කරනවා ඇති....:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටුවිටර් එකේ නම් api key අරව මේව කියල ඩිවලපිං වැඩ වලට අකෞන්ට් එක ප්‍රෝග්‍රැමටිකලි කොන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන මෙව්ව වගයක් තියෙනව ෆේස්බුක් වලත් එහෙම ඇති උඹ පේජ් එකකට ලයික් වැඩිය ගන්න එහෙම හිතාගෙන කොහෙට හරි එහෙම එව්ව දුන්නද ? :baffled: :baffled:
    දුන්න නං ඒකෙන් වෙන්න පුළුවන් ඔහොම වෙන්නෙ, එතකොට එහෙ එකාට facebook apiඑකෙන් උඹේ අකෞන්ට් එකේ එක එක ඒව කොන්ට්‍රෝල් කලෑකි.. :baffled: :baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mageth ohoma wenawa ban dan neme 2008 wage idanma.ekek innawa uwa koctahar ad karath sathiyakin witara unfreind karanawa.u benala msg ewanawa tho hemadama mawa unfreind karanawa kiyala.:lol:
    man yawana freind request yewenneth ne samahara ewa.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ටුවිටර් එකේ නම් api key අරව මේව කියල ඩිවලපිං වැඩ වලට අකෞන්ට් එක ප්‍රෝග්‍රැමටිකලි කොන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන මෙව්ව වගයක් තියෙනව ෆේස්බුක් වලත් එහෙම ඇති උඹ පේජ් එකකට ලයික් වැඩිය ගන්න එහෙම හිතාගෙන කොහෙට හරි එහෙම එව්ව දුන්නද ? :baffled: :baffled:
    දුන්න නං ඒකෙන් වෙන්න පුළුවන් ඔහොම වෙන්නෙ, එතකොට එහෙ එකාට facebook apiඑකෙන් උඹේ අකෞන්ට් එකේ එක එක ඒව කොන්ට්‍රෝල් කලෑකි.. :baffled: :baffled:
    page ekak na bn mata
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    reputation_neg.gif
    fb උදව් 10-12-2015 02:37 AM Un ubawa unfriend karanawa pons. Hodata hasiriyan fb eke :P