තව කොමෙන්ටුවක් දැම්ම නෙව..
**- මහත්තයෝ, "සංඝයා යන වචනයට මෙතෙක් පහල වූ සියලු රහතන් වහන්සේලා ඇතුලු සියලු මඟඵල ලාභීන් ඇතුලත්." කියන එක ඔහෙල 'හිතාගෙන ඉන්න' case එකක් පමණයි!!! !!! !!! ඇත්තටම එහෙම එකක් නෑ!!! !!! !!! මෙතක් පහළවූ සියලු බුදුරජාණන්වහන්සේලා දැන් පිරිණිවන් පාලා ඉවරයි!!! !!! !!! දැන් ඒ කවුරුවත් කොයිම ආකාරයකින් වත්.. අංශුමාත්ර වශයෙන් වත්.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, බුද්ධශ්රාවක ආර්ය මහා සංඝරත්නයත් අප්‍රමාදීව තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව ප්රත්යක්ෂ කරගෙන පිරිණිවන් පෑවා!!! !!! !!! දැන් ඒ අයත් කොයිම ආකාරයකින් වත්.. අංශුමාත්ර වශයෙන් වත්.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අදටත්.. අනාගතයේදීත්.. බුද්ධ දේශණාව ඒ විදියටම විශ්වාසයෙන් පිළිඅරන් අප්‍රමාදීව තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව ප්රත්යක්ෂ කරගන්නා ආර්ය ශ්රාවකයොත් ඒ විදියටම පිරිණිවන් පාවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි අතීතයේ හිටිය බුද්ධ දේශණාව බල්ලට දාලා උන්ගෙ බුද්ධියෙන් වැඩකරන්න ගියපු (බුදුවෙන්න / පෙරුම් පුරන්න / සංසාරෙ යන්න ගියපු) සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මොකෙක්වත් පිරිණිවන් පෑවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බුද්ධ සාසනයත් වළඳලා.. අනික් අහිංසක මිනිස්සුන්ටත් කෙළලා.. අපාගතවුනා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් ඉන්න.. අනාගතයේදී පහළවෙන.. ඒ අතීතයේ හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අඩිපාරේ යන (පින් කොර කොර සංසාරෙ යන්න / පෙරුම් පුරන්න තියාගන්න) කාලකණ්නි ගොං සංඝ - ගොං බෞද්ධ ඔක්කොමත්, අනික් එවුන්ටත් කෙළලා අතීතයේ හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් ලෙසටම අපාගත වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය 'වෙනස' හොඳට තේරුම් ගන්න!!! !!! !!! තම තමන්ව over estimate කරලා.. මාව under estimate කරලා.. වැඩ වරද්දගන්න නම් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -**
MUU kiyana eke podi aththakuth thiyanawa ban.















