FB එකේදි කියපු කතා..

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    තව කොමෙන්ටුවක් දැම්ම නෙව.. :)

    **- මහත්තයෝ, "සංඝයා යන වචනයට මෙතෙක් පහල වූ සියලු රහතන් වහන්සේලා ඇතුලු සියලු මඟඵල ලාභීන් ඇතුලත්." කියන එක ඔහෙල 'හිතාගෙන ඉන්න' case එකක් පමණයි!!! !!! !!! ඇත්තටම එහෙම එකක් නෑ!!! !!! !!! මෙතක් පහළවූ සියලු බුදුරජාණන්වහන්සේලා දැන් පිරිණිවන් පාලා ඉවරයි!!! !!! !!! දැන් ඒ කවුරුවත් කොයිම ආකාරයකින් වත්.. අංශුමාත්‍ර වශයෙන් වත්.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, බුද්ධශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයත් අප්‍රමාදීව තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව ප්‍රත්‍යක්ෂ කරගෙන පිරිණිවන් පෑවා!!! !!! !!! දැන් ඒ අයත් කොයිම ආකාරයකින් වත්.. අංශුමාත්‍ර වශයෙන් වත්.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අදටත්.. අනාගතයේදීත්.. බුද්ධ දේශණාව ඒ විදියටම විශ්වාසයෙන් පිළිඅරන් අප්‍රමාදීව තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව ප්‍රත්‍යක්ෂ කරගන්නා ආර්ය ශ්‍රාවකයොත් ඒ විදියටම පිරිණිවන් පාවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි අතීතයේ හිටිය බුද්ධ දේශණාව බල්ලට දාලා උන්ගෙ බුද්ධියෙන් වැඩකරන්න ගියපු (බුදුවෙන්න / පෙරුම් පුරන්න / සංසාරෙ යන්න ගියපු) සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මොකෙක්වත් පිරිණිවන් පෑවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බුද්ධ සාසනයත් වළඳලා.. අනික් අහිංසක මිනිස්සුන්ටත් කෙළලා.. අපාගතවුනා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් ඉන්න.. අනාගතයේදී පහළවෙන.. ඒ අතීතයේ හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අඩිපාරේ යන (පින් කොර කොර සංසාරෙ යන්න / පෙරුම් පුරන්න තියාගන්න) කාලකණ්නි ගොං සංඝ - ගොං බෞද්ධ ඔක්කොමත්, අනික් එවුන්ටත් කෙළලා අතීතයේ හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් ලෙසටම අපාගත වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය 'වෙනස' හොඳට තේරුම් ගන්න!!! !!! !!! තම තමන්ව over estimate කරලා.. මාව under estimate කරලා.. වැඩ වරද්දගන්න නම් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -**


    MUU kiyana eke podi aththakuth thiyanawa ban.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 11-28-2016 07:40PM :D

    කපන කළට නම් මිහිරිය මී සේ... කැපෙන කළට නම් රෙවෙනව අයිසේ!!! !!! !!! :lol::lol::lol:

    මේ.. ඉඳල හිටල නිකම් අවාරෙට පොල් වැටෙනවා වගේ මට ලොකු ලොකු +ve reps එහෙමත් හම්බවෙනවා. :yes::yes: නැත්නම් මෙලහට රතු කොටු 100-200ක් තියෙන්න එපාය. :lol::lol: මං +ve ඒව mention කරන්නෙ නැත්තෙ, මේ මුළු කතන්දරේම bias වෙලා තියෙන්නෙ එක පැත්තකට.. කෙළවෙන පැත්තටම.. විතරයි!!! :sorry::sorry: මගේ reps කපලා.. ගූ comments දාලා.. threads demote කරලා.. කෙළවගත්ත එවුන්ට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ලැබෙන වෙලාවට බඩු හම්බවෙයි!!! !!! !!! :D:D හැබැයි මාත් එක්ක හිටියයි කියලා.. මාව පිළිගත්තයි කියලා.. මට +ve reps දුන්නයි කියලා.. උඹලට සියලු සැප සම්පත් ලැබෙයි කියල නම් හිතන්නවත් එපා!!! !!! !!! :(:( උඹලට සංසාර අනතුරෙන් ගැළවෙන්න backing එකක්.. support එකක්.. අනිවාර්යයෙන්ම ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) ඒත්, උඹලම මහන්සිවෙලා.. උත්සාහ කරලා.. කතන්දරේ හරියටම තේරුම් අරං, රහත්වෙලා මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගත්තොත් මිසක්, තව 2-3 පාරකට හරි කන්න වෙන පරිප්පුව නම් කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :(:(
     
    • Like
    Reactions: maheshsenadheera

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දන්නවද?? 'රහත්වෙච්ච' කෙනෙක් / 'රහත්වෙච්ච' එකෙක් පිස්සෙක්.. මානසික රෝගියෙක්.. හැටියට පේන එක තමයි තමුන් ධර්මය එහෙම්පිටින්ම අනාගෙන ඉන්න.. මඤ්ඤං වෙලා ඉන්න.. මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන ඉන්න.. කෙනෙක් බව දැනගන්න තියන සරල - ලේසිම - නිවැරදිම හා හොඳම ක්‍රමය!!! !!! !!! :) :) :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "රහත් උත්තමයො ගිහිගෙවල්වල වසන්නෙත්නැහැ" කියල හිතාගෙන ඉන්න Yoxxx Buxxxxxx කියල ගොං බුරුවෙක් 'සෝතාපන්න නොවුන කියල හතරඅපා ගතවෙනවමයි කියල නියාක් නැහැ!!' කියලත් කියනවා!!! !!! !!! මෙන්න මේ වගේ ගොං බූරුවෝ තමයි බොහොම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් වෙච්ච 'ක්ෂණ සම්පත්තියක්' (හරිම දුර්ලභ ගොඩ යන්න ලැබිච්ච අවස්ථාවක්) ලබල ඉපදිච්ච අහිංසක මිනිස්සුන්ට අවස්ථාව මගහරවලා ආයේ අපාගත වෙන්න පාර කපල දෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලකන්නියා දැන් කොහොමත් මේ ජීවිතය අවසානයේ අනිවාර්යයෙන්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක වෙනම දෙයක්. හැබැයි මොළේ තියන උඹලා කවුරුවත් මේ වගේ ගොං බුරුවන්ගේ ගොං කතාවලට පොඩ්ඩක්වත් අහුවෙන්න / රැවටෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" (කොහොමත් අපාගත වෙනවා!!! !!! !!!)... "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුකෙනෙක් ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවා ගන්න බැරුව අසරණ වෙලා ඉන්න සත්වයන්ව එයින් මුදවන්නයි!!" (අපායට වැටුනයින් පස්සෙ ආයේ සම්මාසම්බුදු බුදුකෙනෙක්ගෙ උපකාරය නැතුව ගොඩ එන්න බෑ!!! !!! !!!)... "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" (සෝතාපන්න නැත්නම් ආයේ අපාගත වෙනවා!!! !!! !!! ඊටපස්සෙ ආයෙ අපායෙන් නිදහස් වෙන්න තව බුදුකෙනෙක් පහලවෙනකම් ඉන්න වෙනවා!!! !!! !!! මේ බුද්ධ සාසනයේදී මාර්ගඵල ලබන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!!)... "මේ මහා භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටියදී හොඳටම හෙම්බත්වෙලා ඉන්න අතරේ යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!" (පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බැරි තරම් ඈත කාලෙක ඉඳලා හතර අපායේ වැටි වැටී ආව ගමනක් කෙලවර කරගන්න ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක්!!! !!! !!! ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා.. 'තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නේ මතකයක් විතරයි!! ඒ අතීත මතකයන් තමන්ගේ නෙවෙයි!!' කියන ටික වත් තේරුම් අරගෙන.. සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න බලන්න!!! !!! !!!)... කිය කියා මහ හුඟාක් දේවල් කිව්වේ, මේ වගේ කාලකණ්නි ගොං බුරුවන්ගෙන් අහිංසක උඹලව බේරගෙන උඹලට ගොඩයන්න හදල දෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ඉක්මණට 'ඇත්ත' දැනගෙන... මේ වගේ කාලකණ්නි ගොං බූරුවෝ ඇත්ත වහලා බොරුවම ඉස්මතු කරන්න කොච්චර try කලත් මුළා නොවී... උඹලගෙ ගැළවීම උඹලම හදාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව ඉස්සරහට යනකොට ඒ කිව්ව දේ ඒ විදියට නොකර පින් කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න ගොං හැත්ත, උන්ව දක්කන් යන කාලකණ්නි ගොං සංඝයොත් එක්කම, අපාගතවෙන හැටි මං උඹලට පෙන්නනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දන්නවද?? 'රහත්වෙච්ච' කෙනෙක් / 'රහත්වෙච්ච' එකෙක් පිස්සෙක්.. මානසික රෝගියෙක්.. හැටියට පේන එක තමයි තමුන් ධර්මය එහෙම්පිටින්ම අනාගෙන ඉන්න.. මඤ්ඤං වෙලා ඉන්න.. මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන ඉන්න.. කෙනෙක් බව දැනගන්න තියන සරල - ලේසිම - නිවැරදිම හා හොඳම ක්‍රමය!!! !!! !!! :) :) :)

    ඔයා රහත් වෙලාද?
    රහත් වෙලා නම් ඇයි පිරිනිවන් පාන්නේ නැත්තෙ. මොකද රහත් වුණ කෙනෙකුට භව තණ්හාව නැති නිසා ජීවත් වෙලා වැඩක් නැ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් කුනු හරුපයි ඉලෙක්ට්‍රොනික් කෑලියි දාන්නැතුව උඹ රහත් වෙන්න කරන්න ඕනෙ දේ කියපන් පැහැදිලිව...අඩු ගානේ සෝවාන් උනත් ඇති අපට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දමිත්. යකෝ මෙච්චර වටින දෙයක් උඹ බලන එකෙක්ටවත් බලන්න හිතෙන්නෙ නැති විදියටනෙ ලියල තියෙන්නෙ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    uttak කතාකරන්න එපා!!! :growl::growl:

    'සංඝ' කිව්වාම, බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම පිළිගන්න... අනික් එවුන්ට ධර්මය කියන්න කලින් මුලින්ම තමන් සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉවරවෙච්ච / රහත් වෙච්ච... "පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න!! භව ගමන සාර්ථක කරගන්න!! දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපත් ලබන්න!!" කිය කියා සංසාර පැවැත්මම වර්ණනා කර කර මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ නැති... මේ ජීවිතයෙන්ම භයානක සංසාර අනතුරෙන් මිනිස්සුන්ව ගලවගන්න චේතනාවෙන්ම ධර්ම ප්‍රචාරයට බැහැලා ඉන්න... සංඝයා වහන්සේලා එක කොට්ඨාශයක් ඉන්නවා!!! !!! !!! ඒ අයට කියන්නේ 'ආර්ය මහා සංඝරත්නය' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :love::love: (මං ඉන්නෙත් ඒ පැත්තෙම තමයි!!! :D)

    එතකොට, රහත්වෙන්න තියා ධර්මය මොන මළහත්ඉලව්වක්වත් අවබෝධ කරගෙන / තේරුම් අරගෙන නැති... බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් බල්ලට දාලා, බණ කියනවයි කිය කියා උන්ට හිතෙන හිතෙන මළ මගුල් - කුණුහරුප කියවන... අහිංසක මිනිස්සුන්ට සංසාර අනතුර වහලා, "පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න!! භව ගමන සාර්ථක කරගන්න!! දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපත් ලබන්න!!" කිය කියා සංසාර පැවැත්මම වර්ණනා කර කර උන්ව ගොනාට අන්දන... සිවුරු ඇඳගත්ත කාලකණ්නි set එකකුත් ඉන්නවා!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ.. කාලකණ්නි ගොං සංඝයෝ.. (නිකං) ගොං සංඝයෝ.. ගගා මං බොහෝම ගෞරවාන්විතව අමතන්නේ / අමුවෙන්ම කන්න හදන්නේ, අන්න ඒ කාලකණ්නින්ව විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: :angry::angry:

    එතකොට භික්ඛු, සංඝ කියන වචන දෙකේ වෙනස මොකද්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයා රහත් වෙලාද?
    රහත් වෙලා නම් ඇයි පිරිනිවන් පාන්නේ නැත්තෙ. මොකද රහත් වුණ කෙනෙකුට භව තණ්හාව නැති නිසා ජීවත් වෙලා වැඩක් නැ.

    Yes!!! True!!! !!! !!!
    මටත් බොට කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවෝ මාරයට කිව්ව ලෙසටම තමයි!!!
    මං තොට ඕනේ උනයි කියල පිරිණිවන් පාන්නෙ නෑ!!! !!! !!! :P
    ඒක වෙන දවසක වෙයි. එතකං අමාරුවෙන් හරි ඉවසං හිටහං!!! :rofl::rofl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට භික්ඛු, සංඝ කියන වචන දෙකේ වෙනස මොකද්ද ?

    ආ.. එහෙම definitions මොකුත් නෑ!!! ඒක මේ දැන් ඉන්න ගොන්නු හදාගෙන තියන කෙහෙල්මලක්!!! !!! !!!

    ලෝකෙ ගෑණුයි මිනිස්සුයි දෙකොටසයි. උන් දෙගොල්ලොන්ටම තියන Main Task එක නිවන් අවබෝධකරගෙන රහත්වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් උන්ට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ Main Task එක සාමාන්‍ය විදියට ජීවත්වෙමින්ම කරන අයට 'ගිහි පිරිස' කියලා කියනවා!!! ගෑණු පිරිමි කම අනුව උපාසක - උපාසිකා කියලා කියනවා!!!

    හැබැයි එහෙම කරනකොට රස්සා කරන්නයි.. ගෙවල් දොරවල්වල වැඩ කරන්නයි.. ළමයින්ගෙ වැඩ කරන්නයි.. තියන හැම මගුලටම කාලය යොදවන්න වෙන නිසා, Main Task එකට කාලෙ ගතවෙනවා.. බාධා වෙනවා.. වැඩියි!!! !!! !!! Galle road එකේ මාතර යනවා වගෙයි!!! ;) :D ඒ නිසා ඒ සේරගෙන්ම වෙන්වෙලා 'පැවිදි වෙලා' Main Task එක කරගන්නවා නම් වඩාත් හොඳයි!!! !!! !!!

    අන්න එහෙම සම්පූර්ණයෙන්ම Main Task එකට කැපවෙන අය... මාතර යන්න High way එක තෝරගන්න අය... ;) :D:D ගෑණු පිරිමි කම අනුව 'භක්ෂූ' - 'භික්ෂුනී' කියලා හඳුන්වනවා!!! !!! !!!

    එච්චරයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත්. යකෝ මෙච්චර වටින දෙයක් උඹ බලන එකෙක්ටවත් බලන්න හිතෙන්නෙ නැති විදියටනෙ ලියල තියෙන්නෙ.


    යකෝ, 'කොහොම හරි බලන්න ඕනේ!!' කියල හිතාගෙන බලපං!!! !!! !!! :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Poddak kiyapanko uba pitiduwe samanthabadra gana moko hitanne. Eya rahath welada ? Boru karayek da? Eyage teachings harida?

    උඹට කියන්න, ඊයෙ හවස මං FB එකේ කෙනක් ලිව්ව දේකට මෙන්න මෙහෙම කිව්වා. :)

    **- ඒයි!!! එහෙම හිතන්න එපා!!! !!! !!! භාග්‍යවතුන් වහන්සේ "අවබෝධ කරගැනීමේ ශක්තිය අඩු කෙනෙක් නම් කල්‍යාණමිත්‍ර ඇසුරේම ඉන්න!!" කියලා පැහැදිළිවම කියාපු, ඒත් ඔහෙල කවුරුවත් මේ වෙනකම් නොදන්න, බොහෝම වැදගත් කාරණාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම නම් අනික් එවුන්ව රහත්කරන්න පුළුවන් රහත්වෙච්ච එවුන්ටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'බුද්ධ සාසනය තනිකරම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!' කියන්නෙත් ඒ හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (තව ඉස්සරහට යනකොට ඔක්කොම දැනගන්න ලැබෙයි. ;)) හැබැයි 'පිටි'ට අනික් එවුන් රහත් කරවන්න පුළුවන් වෙයිද කියලා මටත් ලොකු සැකයක් තියනවා!!! !!! !!! මොකද, මිනිහා තමන්ගෙ කතන්දර.. තමන්ගෙ අවබෝධය.. තමන්ට හිතෙන දේවල්.. වටේම ඉන්න එවුන්ට දෙසනවා මිසක්, 'බුද්ධ දේශණා' කියල දෙන බවක් පේන්න නෑ!!! !!! !!! එතකොට වටේ ඉන්න එවුන්ට හම්බවෙන්නෙ 'අලි ගිලපු දිවුල්' තමයි!!! !!! !!! (දිවුල්ම තමයි!!! හැබැයි මැද මොකුත් නෑ!!! !!! !!! හිස්!!! !!! !!!) හේතුව 'පිටි' ඇවිල්ලා බුද්ධ දේශණා හැට හුටහමාරක් හොඳට කටපාඩම් / දිරවපු කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ සේරම එයාගෙ මතකයේ තියන නිසා දැන් එයාට තියන 'picture එක' ඒ බුද්ධ දේශණා අහලවත් නැති එවුන්ට දසම මාත්‍රයක් වත් click වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්දා එයා ලස්සන show එකක් කලාට වටේ ඉන්න ගොට්ටන්ට වැඩක් වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( ** [ඔය 'පිටි'යා ඇවිල්ලා මාත් මාර විදියට / බොක්කෙන්ම ආස කරපු හාමුදුරු නමක්!!! !!! !!! ඉස්කෝලෙ කාලෙ, මෑන්ස් කෙට්ටුවට හිටපු.. bicycle handle එකක් ගිලල වගේ කෙලින් හිටපු.. dark brown සිවුරු ඇඳපු.. කාලෙ, TV එකේ programs වලට ආවාම මං TV එක ලඟින් හෙල්ලෙන්නෙ නෑ!!! !!! !!! :) එයා රහත්වෙලා බව මාත් සැහෙන කාලෙකට කලින් දැනගත්තා!!! !!! !!! හැබැයි දැන් මට ඒකව දිරවන්නේ නෑ!!! !!! !!! ප්‍රධාන හේතුව රහත්වෙච්ච එවුන් තමන්ව පුම්බගන්න පුප්පගන්න දඟලන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වෙ 'මම නම් පාපිස්සක් වගෙයි!! පොලොව වගෙයි!! හුළඟ වගෙයි!! වතුර වගෙයි!!' කියලයි!!! !!! !!! අපේ හාමුදුරුවෝ රහත්වුණේ ඔය පොරවල් රහත් වෙන්න බර කාලෙකට කලිනුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අපේ හාමුදුරුවොත් ඉන්නවද නැද්ද කියලවත් නෑ!!! !!! !!! එච්චරට silence!!! !!! !!! මාත් මරාගන්න යනවනම් යන්නෙ ඒ බොරුව ෆ්ලැටේ ෆ්ලැට් කරලා ඇත්තම ඇත්ත එළිකරන්න විතරමයි!!! !!! !!! ඒ ඇරෙන්න මටවත් මගෙන් වැඩක් නෑ!!! !!! !!! ඒත් මු??? මූ තටු නැතුව ඉගිල්ලෙන්න හදනවා නෙව??? ??? ??? :D:D වැල් බයිලා ගහනවා මං මේ ධර්මය දෙන්න තමයි දඟලන්නෙ කිය කියා!!! ඒත් කරන්නෙ / කරල තියෙන්නෙම තමන්ව up කරගන්න කෙහෙල්මල් තමයි!!! !!! !!! එහෙං වටේ ඉන්න ගොට්ටෝ උන්ටත් ධර්මය අවබෝධ වෙලයි කියල හිතාගෙන පයිත්තියන් කියනවා!!! !!! !!! ඉතින් හොඳටම තේරෙණවා පෙරහැර යන්නෙ කැලේ බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි තව "මං තමයි එකම රහතා!!" කියලත් ඕකා හිතන් ඉන්නවා නෙව!!! !!! !!! :P ඉතින්.. එහෙම පිස්සු හැදිල දඟලන එකෙක්ගෙ මොන රහක් ද??? මෙලෝ රහක් නෑ!!! !!! !!! ඒ නිසා මට දැන් ඒකව දිරවන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!] -**
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ මේ ඉන්න තරමක් අහිංසක මිනිස්සුන්ව දුකින් මුදවගන්න උවමනාවට... 'දුකින් මුදවගන්න උවමණාවට!!! !!! !!!' හරිද???... "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටියදී, හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න මොහොතක, බොහෝම සුළු කාලෙකට, යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! පුලුවාන් ඉක්මණට ගොඩබිමට පීනන්න!!" කියලා, හැමෝටම උපදෙස් දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) ඊළඟට, "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා සංසාර පැවැත්මේ භයානක කම පෙන්නලා, 'මේ ජීවිතයෙන්ම රහත්වෙලා / අරහත්වයට පත්වෙලා පිරිණිවන් පාන්න!!! ආයෙ තව තත්පර දසම ගාණක හරි ආයුශක් තියන සත්වයෙක් වත් ඉපදෙන්න ඉඩතියන්න එපා!!!' කියලා, සංසාර පැවැත්මේ භයානක කමත් හැමෝටම පෙන්නලා දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) අන්තිමට, 'ඡලාභිජාතී සූත්‍ර දේශණාවේදී' (විශේෂ උපත් 6ක් ගැන වදාළ සූත්‍ර දේශණාව) මුළු ලෝකෙම ඉන්න තරමක් මිනිස්සුන්ව කළු - සුදු කියල දෙකොටසකට වෙන්කරලා, "කළු එවුන්ටත් ඕනෙ නම් කළුත් නැති සුදුත් නැති නිවණට යන්න පුළුවන්!! සුදු එවුන්ටත් ඕනෙ නම් කළුත් නැති සුදුත් නැති නිවණට යන්න පුළුවන්!!" කියලා, මේ ලෝකෙ ඉන්න තරමක් මිනිස්සු හැම කෙනෙක්ටම.. මේ ජීවිතයෙන්ම.. නිවන් දැකලා - රහත්වෙලා - අරහත්වයට පත්වෙලා පිරිණිවන් පාන්න පුළුවන් කියලා, බොහෝම පැහැදිළිව දේශණා කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම එකෙකුටම, මේ ජීවිතයෙන්ම, නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝම බොහෝම පැහැදිළිව කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) හරිය???

    to be continued...
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආ.. එහෙම definitions මොකුත් නෑ!!! ඒක මේ දැන් ඉන්න ගොන්නු හදාගෙන තියන කෙහෙල්මලක්!!! !!! !!!

    ලෝකෙ ගෑණුයි මිනිස්සුයි දෙකොටසයි. උන් දෙගොල්ලොන්ටම තියන Main Task එක නිවන් අවබෝධකරගෙන රහත්වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් උන්ට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ Main Task එක සාමාන්‍ය විදියට ජීවත්වෙමින්ම කරන අයට 'ගිහි පිරිස' කියලා කියනවා!!! ගෑණු පිරිමි කම අනුව උපාසක - උපාසිකා කියලා කියනවා!!!

    හැබැයි එහෙම කරනකොට රස්සා කරන්නයි.. ගෙවල් දොරවල්වල වැඩ කරන්නයි.. ළමයින්ගෙ වැඩ කරන්නයි.. තියන හැම මගුලටම කාලය යොදවන්න වෙන නිසා, Main Task එකට කාලෙ ගතවෙනවා.. බාධා වෙනවා.. වැඩියි!!! !!! !!! Galle road එකේ මාතර යනවා වගෙයි!!! ;) :D ඒ නිසා ඒ සේරගෙන්ම වෙන්වෙලා 'පැවිදි වෙලා' Main Task එක කරගන්නවා නම් වඩාත් හොඳයි!!! !!! !!!

    අන්න එහෙම සම්පූර්ණයෙන්ම Main Task එකට කැපවෙන අය... මාතර යන්න High way එක තෝරගන්න අය... ;) :D:D ගෑණු පිරිමි කම අනුව 'භක්ෂූ' - 'භික්ෂුනී' කියලා හඳුන්වනවා!!! !!! !!!

    එච්චරයි!!!

    ඒ වචන දෙකේ වෙනසක් නෑ කියල ඔය කියනව.එහෙනම් සංඝයාට ආර්‍ය මහා සංඝරත්නය කියල කියන්නත් භික්ශූන්ට ආර්‍ය මහා භික්ෂුරත්නය කියල නොකියන්නෙත් හේතුව මොකද්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ වචන දෙකේ වෙනසක් නෑ කියල ඔය කියනව.එහෙනම් සංඝයාට ආර්‍ය මහා සංඝරත්නය කියල කියන්නත් භික්ශූන්ට ආර්‍ය මහා භික්ෂුරත්නය කියල නොකියන්නෙත් හේතුව මොකද්ද ?

    'භික්..' 'භික්..' ගාන්න ගියාම හක්ක පැන්නොත් කියල. :D :lol::lol:

    මේ හලෝ, නම් මොනවා උනත් 'සිව්වනක් පිරිස' සිව්වනක් පිරිසම තමයි!!! !!! !!!

    හැබැයි දැන්,
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ධර්මය ඒ විදියටම කියන... උන්වහන්සේ වදාළ විදියටම මේ ජීවිතයෙන්ම රහත් වෙලා - අරහත්වයට පත්වෙලා - නිවන් දැකලා පිරිණිවන් පාන්න කටයුතු කරන... හැම මනුස්සයෙක්ම මේ ජීවිතයෙන්ම සංසාර දුකෙන් නිදහස් කරගන්න උත්සාහ කරන... 'ආර්ය මහා සංඝරත්නය' කියලයි,
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ධර්මය බල්ලට දාලා උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කියවන... පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න හදන... පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගන්න.. කියා මිනිස්සුන්ව ගොනාට අන්දලා උන්ව සංසාරෙටම ඇදල දාන... 'සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ' කියලයි,
    භික්ෂු - භික්ෂුනී කොටස් දෙකක් ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට,
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව විදියටම මේ ජීවිතයෙන්ම රහත්වෙලා - අරහත්වයට පත්වෙලා - නිවන් දැකලා පිරිණිවන් පාන්න උත්සාහ කරන 'නියම බෞද්ධයෝ' කියලයි,
    සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන / කියන විදියට පිං කොර කොර.. පෙරුම් පුර පුර.. සංසාරෙ යන්න හදන 'ගොං බෞද්ධයෝ' කියලයි,
    උපාසක - උපාසිකා පිරිසත් කොටස් දෙකක් ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දෙවි, බ්‍රහ්ම ලෝක තියෙන්නේ කොහෙද?
    මිනිසුන් විවිධත්වයෙන් උපදින්නේ ඇයි? (දුප්පත්, පොහොසත් වගේ)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දෙවි, බ්‍රහ්ම ලෝක තියෙන්නේ කොහෙද?
    මිනිසුන් විවිධත්වයෙන් උපදින්නේ ඇයි? (දුප්පත්, පොහොසත් වගේ)

    දෙවි බ්‍රහ්ම ලෝක තියෙන්නෙ ඒවා තියන තැන්වල. :P
    මිනිස්සු සත්තු ඔක්කොම එක එක විදියට උපදින්නෙ කර්මශක්තිය (භවය) අනුව. ඒ ගැන ලොකු විස්තරයක් නම් blog එකේ ඇති. :)
    බලන්න...
    http://maninnekoheda.blogspot.com

    පස්සෙ ඔය දිව්‍යලෝක බ්‍රහ්මලෝක ගැන බරපතල විස්තරයක් දැනගන්න ලැබෙයි!!! :yes::yes: ඒවා තාම කවුරුවත් දන්නේ නෑ!!! !!! !!! ;) :D:D