fb එකේ තිබුණු massege

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා fb එකේ තිබුණු massege වගයක් delete කලා.ඒ ටික ආයෙත් මට බලන්න ඕනි වෙලා. no 1k එකක් ගන්න .මචං ඒවා හොයාගන් විදිහක් තියෙනවද බං.මාරම අවුලක් වෙලා බං ඉන්නේ
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    එවපු එක්කෙනාගෙන් ආයෙත් ඉල්ල ගන්න :rolleyes::rolleyes::rolleyes:

    කෙල්ලක්ගේ නො 1ක් දැං ඒකි එෆ්.බී නැ බං.වැඩේ කියන්නේ fb එනmsg mail එකට එනවනේ.දැං බැලුවම හැම එකක්ම එන්නේ නැනේ.විටින් විට පෙන්නන්නේ.ඇයි බං ඒ.එ msg එකම ඇවිත් නැ.ඒකවත් ගොඩ දාගන්න බැරිද?:(:(:(:(:(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කෙල්ලක්ගේ නො 1ක් දැං ඒකි එෆ්.බී නැ බං.වැඩේ කියන්නේ fb එනmsg mail එකට එනවනේ.දැං බැලුවම හැම එකක්ම එන්නේ නැනේ.විටින් විට පෙන්නන්නේ.ඇයි බං ඒ.එ msg එකම ඇවිත් නැ.ඒකවත් ගොඩ දාගන්න බැරිද?:(:(:(:(:(:(

    kellage delete karapu msg ganna neda hadanne apita baba dala apinam ahuwei owata

    Bump :lol:
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    kellage delete karapu msg ganna neda hadanne apita baba dala apinam ahuwei owata

    Bump :lol:

    අඩෝ සිරාවට නැ බං:D:shocked:

    මං කලිං සෙට් වෙලා හිටපු කැල්ල ඒකි දැං සිංගප්පුරැවේ ඉන්නේ.මට
    නම්බර් ඒක එවලා තිබුනා.මම ෆ්බි msg delete කලා කරැමෙ කියන්නේ මගේ phone ඒක නැති උනා...(නැති උනාද ඉස්සුවද තවම හරියට දන්නේ නැ.) ඉතිං නම්බර් එක හොයන්න සිංගප්පුරැ යන්නද ලංකාවේ හිටියනං මොකක් හරි කරගන්න තිබ්බා ආයෙත් සෙට් වේගන ආව විතරයි..බොරැ කියන්න ඕනි නැ දෙවෙනි වටේ නං ආතල් එකටමයි කොක්ක ගැහුවේ...කරැමෙට පටංගන්නකොටම හබක්:(:(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ සිරාවට නැ බං:D:shocked:

    මං කලිං සෙට් වෙලා හිටපු කැල්ල ඒකි දැං සිංගප්පුරැවේ ඉන්නේ.මට
    නම්බර් ඒක එවලා තිබුනා.මම ෆ්බි msg delete කලා කරැමෙ කියන්නේ මගේ phone ඒක නැති උනා...(නැති උනාද ඉස්සුවද තවම හරියට දන්නේ නැ.) ඉතිං නම්බර් එක හොයන්න සිංගප්පුරැ යන්නද ලංකාවේ හිටියනං මොකක් හරි කරගන්න තිබ්බා ආයෙත් සෙට් වේගන ආව විතරයි..බොරැ කියන්න ඕනි නැ දෙවෙනි වටේ නං ආතල් එකටමයි කොක්ක ගැහුවේ...කරැමෙට පටංගන්නකොටම හබක්:(:(:(:(

    :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොගේ චේතනාව හොඳනෑ....

    අඩෝ සිරාවට නැ බං:D:shocked:

    මං කලිං සෙට් වෙලා හිටපු කැල්ල ඒකි දැං සිංගප්පුරැවේ ඉන්නේ.මට
    නම්බර් ඒක එවලා තිබුනා.මම ෆ්බි msg delete කලා කරැමෙ කියන්නේ මගේ phone ඒක නැති උනා...(නැති උනාද ඉස්සුවද තවම හරියට දන්නේ නැ.) ඉතිං නම්බර් එක හොයන්න සිංගප්පුරැ යන්නද ලංකාවේ හිටියනං මොකක් හරි කරගන්න තිබ්බා ආයෙත් සෙට් වේගන ආව විතරයි..බොරැ කියන්න ඕනි නැ දෙවෙනි වටේ නං ආතල් එකටමයි කොක්ක ගැහුවේ...කරැමෙට පටංගන්නකොටම හබක්:(:(:(:(
    ඕවත් වැඩද බං, zකබර්ගයට කියල ටකස් ගාල මැසේජ් එක රිකවර් කරල දෙන්න තිබුන:cool:..... කෝල් එකක් ගන්න හිතදෙන්නෑ මොකෝ තොගේ චේතනාව හොඳනෑ........ :baffled::P
    Linda
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෙල්ල උබට කැමති නම් උබව කොහොම හරි ඒකි හොයාගනියි කෙල්ල උබට කැමති නැත්නම් තේරුමක් නෑ මිරුගු පස්සේ තවත් ගිහින්.
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ඕවත් වැඩද බං, zකබර්ගයට කියල ටකස් ගාල මැසේජ් එක රිකවර් කරල දෙන්න තිබුන:cool:..... කෝල් එකක් ගන්න හිතදෙන්නෑ මොකෝ තොගේ චේතනාව හොඳනෑ........ :baffled::P
    Linda

    අඩෝ එහෙම කියන්න එපා කෙල්ලගේ පතිවත ඉතිං කතා කරලා වැඩක් නැ බැදපු එකාව දාලා වෙන එකෙක් එක්ක පැන්නේ සංගප්පුරැවට ඉතිං ඩෝ ගලා යන ගංගාවෙන් දියපොදක් බිව්වට වරදක් තියේද ?:Dදන්න විදිහක් තියේ නම් කියපං
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෙල්ලක්ගේ නො 1ක් දැං ඒකි එෆ්.බී නැ බං.වැඩේ කියන්නේ fb එනmsg mail එකට එනවනේ.දැං බැලුවම හැම එකක්ම එන්නේ නැනේ.විටින් විට පෙන්නන්නේ.ඇයි බං ඒ.එ msg එකම ඇවිත් නැ.ඒකවත් ගොඩ දාගන්න බැරිද?:(:(:(:(:(:(

    email widiyata enne oyaa offline innakota ena chat messages witharai (mata mataka widiyata )
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    adooo samething happens 2 me bn :/ sirawata nadda bn fb msg photos recover karaganna widiyak anee eka album 1k tiyenawa eka ganna tibbanm goda :/ :(
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ඕවත් වැඩද බං, zකබර්ගයට කියල ටකස් ගාල මැසේජ් එක රිකවර් කරල දෙන්න තිබුන:cool:..... කෝල් එකක් ගන්න හිතදෙන්නෑ මොකෝ තොගේ චේතනාව හොඳනෑ........ :baffled::P
    Linda

    මොකක්ද බං මේ zකබර්ගයට කියන්නේ