මචංලා fb එකේ තිබුණු massege වගයක් delete කලා.ඒ ටික ආයෙත් මට බලන්න ඕනි වෙලා. no 1k එකක් ගන්න .මචං ඒවා හොයාගන් විදිහක් තියෙනවද බං.මාරම අවුලක් වෙලා බං ඉන්නේ
එවපු එක්කෙනාගෙන් ආයෙත් ඉල්ල ගන්න![]()

කෙල්ලක්ගේ නො 1ක් දැං ඒකි එෆ්.බී නැ බං.වැඩේ කියන්නේ fb එනmsg mail එකට එනවනේ.දැං බැලුවම හැම එකක්ම එන්නේ නැනේ.විටින් විට පෙන්නන්නේ.ඇයි බං ඒ.එ msg එකම ඇවිත් නැ.ඒකවත් ගොඩ දාගන්න බැරිද?![]()

kellage delete karapu msg ganna neda hadanne apita baba dala apinam ahuwei owata
Bump

අඩෝ සිරාවට නැ බං
මං කලිං සෙට් වෙලා හිටපු කැල්ල ඒකි දැං සිංගප්පුරැවේ ඉන්නේ.මට නම්බර් ඒක එවලා තිබුනා.මම ෆ්බි msg delete කලා කරැමෙ කියන්නේ මගේ phone ඒක නැති උනා...(නැති උනාද ඉස්සුවද තවම හරියට දන්නේ නැ.) ඉතිං නම්බර් එක හොයන්න සිංගප්පුරැ යන්නද ලංකාවේ හිටියනං මොකක් හරි කරගන්න තිබ්බා ආයෙත් සෙට් වේගන ආව විතරයි..බොරැ කියන්න ඕනි නැ දෙවෙනි වටේ නං ආතල් එකටමයි කොක්ක ගැහුවේ...කරැමෙට පටංගන්නකොටම හබක්![]()

ඕවත් වැඩද බං, zකබර්ගයට කියල ටකස් ගාල මැසේජ් එක රිකවර් කරල දෙන්න තිබුනඅඩෝ සිරාවට නැ බං
මං කලිං සෙට් වෙලා හිටපු කැල්ල ඒකි දැං සිංගප්පුරැවේ ඉන්නේ.මට නම්බර් ඒක එවලා තිබුනා.මම ෆ්බි msg delete කලා කරැමෙ කියන්නේ මගේ phone ඒක නැති උනා...(නැති උනාද ඉස්සුවද තවම හරියට දන්නේ නැ.) ඉතිං නම්බර් එක හොයන්න සිංගප්පුරැ යන්නද ලංකාවේ හිටියනං මොකක් හරි කරගන්න තිබ්බා ආයෙත් සෙට් වේගන ආව විතරයි..බොරැ කියන්න ඕනි නැ දෙවෙනි වටේ නං ආතල් එකටමයි කොක්ක ගැහුවේ...කරැමෙට පටංගන්නකොටම හබක්![]()
..... කෝල් එකක් ගන්න හිතදෙන්නෑ මොකෝ තොගේ චේතනාව හොඳනෑ........ 

ඕවත් වැඩද බං, zකබර්ගයට කියල ටකස් ගාල මැසේජ් එක රිකවර් කරල දෙන්න තිබුන..... කෝල් එකක් ගන්න හිතදෙන්නෑ මොකෝ තොගේ චේතනාව හොඳනෑ........
Linda
දන්න විදිහක් තියේ නම් කියපංකෙල්ලක්ගේ නො 1ක් දැං ඒකි එෆ්.බී නැ බං.වැඩේ කියන්නේ fb එනmsg mail එකට එනවනේ.දැං බැලුවම හැම එකක්ම එන්නේ නැනේ.විටින් විට පෙන්නන්නේ.ඇයි බං ඒ.එ msg එකම ඇවිත් නැ.ඒකවත් ගොඩ දාගන්න බැරිද?![]()
ඕවත් වැඩද බං, zකබර්ගයට කියල ටකස් ගාල මැසේජ් එක රිකවර් කරල දෙන්න තිබුන..... කෝල් එකක් ගන්න හිතදෙන්නෑ මොකෝ තොගේ චේතනාව හොඳනෑ........
Linda