FB එකේ මෙහෙම කියලා post දාන්න හේතු මොනවද බන්? Fb වැඩිය යැවෙන්නේ නෑ.ලගදි ගියාම මෙන්න මෙහෙම Post වගයක් තිබ්බ.එහෙම කියන්නෙ මොකක් නිසාද බන්.:lol: 1. කුසල් මෙන්ඩිස්ට ගයත්රි ඩයස් සම්බන්ද කරලා post දාන එක. 2. ඉත්තෑවා කියලා දාන්නෙ cricket බලන උන්.