FB එකේ මෙහෙම කියලා post දාන්න හේතු මොනවද බන්?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    FB එකේ මෙහෙම කියලා post දාන්න හේතු මොනවද බන්?

    Fb වැඩිය යැවෙන්නේ නෑ.ලගදි ගියාම මෙන්න මෙහෙම Post වගයක් තිබ්බ.එහෙම කියන්නෙ මොකක් නිසාද බන්.:lol:

    1. කුසල් මෙන්ඩිස්ට ගයත්‍රි ඩයස් සම්බන්ද කරලා post දාන එක.
    2. ඉත්තෑවා කියලා දාන්නෙ cricket බලන උන්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    1. කුසල් මෙන්ඩිස් බැටින් ප්‍රැක්ටිස් කරද්දි බෝල ඇහිදින්නෙ ගයත්‍රි ඩයස්
    2. ක්ෂීරපායි සතෙක්. Porcupine කියලා ගූගල් කරලා බලන්න.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    puke iththawek yanwa kiyala kiyanne. kochchara match parada unath match lajjawak nathuwa match balanne puke amaruwata