FB එකේ video calls ගන්න විදිහ ......

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
FB එකේ video calls ගන්න විදිහ ......

මම අද ඔයාලට කියන්න යන්නේ FB එකේ video callsගන්න විදිහ.හැබැයි මේක දැනට Opera එකට වැඩ කරන්නේ නෑ.අනිත් ප්‍රධාන browsers ටිකට විතරයි.ටික දෙනෙක් මේක දන්නවා ඇති.නොදන්නා කට්ටියට මේක උදව්වක් වෙයි .
මුලින්ම online ඉන්න friend කෙනෙක්ගේ profile එකට ගිහින් දකුණු පැත්තේ උඩ තියෙන පොඩි රවුම click කරන්න .එකේ ඇති call කියල එකක් ඒක click කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් plug in එක install වෙන්න ගන්නවා.එයාල කරන්න ඕන විදිහ ඊට පස්සේ පිළිවෙලට කියනවා. :rolleyes::rolleyes::rolleyes:


ffffffffff.jpg


අනේ කට්ටිය මේක බලලා අඩුම ගානේ බම්ප් එකකින් වත් පොඩි සහයෝගයක් දක්වන්න ...
rep ++++++ දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි ..:yes::yes::yes::yes::yes: