FB එකේ video calls ගන්න විදිහ ......
මම අද ඔයාලට කියන්න යන්නේ FB එකේ video callsගන්න විදිහ.හැබැයි මේක දැනට Opera එකට වැඩ කරන්නේ නෑ.අනිත් ප්රධාන browsers ටිකට විතරයි.ටික දෙනෙක් මේක දන්නවා ඇති.නොදන්නා කට්ටියට මේක උදව්වක් වෙයි .
මුලින්ම online ඉන්න friend කෙනෙක්ගේ profile එකට ගිහින් දකුණු පැත්තේ උඩ තියෙන පොඩි රවුම click කරන්න .එකේ ඇති call කියල එකක් ඒක click කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් plug in එක install වෙන්න ගන්නවා.එයාල කරන්න ඕන විදිහ ඊට පස්සේ පිළිවෙලට කියනවා.