FB 15 RPM help

ishangee

Member
Feb 10, 2011
16
1
0
මචන්ලා මට තියෙන්නේ FB15 ඔටො එකක්. ගියර් එක 2nd එකෙන් 3rd එකට මාරු වෙනකොට එන්ජින් එක රේස් වෙලා RPM එක 3ට 4ට වැඩි වෙලා තමා ගියර් එක මාරු වෙන්නේ. Help එකක් දෙන්න මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම්. ගියර් ඔයිලුත් චේන්ජ් කරා.:(:dull: