facebook account එකට කොහෙන්හරි ලොග් උනොත් alert එකක් phone එකට එනවිදිහට සෙට් කරන්න බරිද?
මොකද මට ඒ වගේ සිදුවීමක් උනා.මගෙ phone එක offce එකෙ දල ගිහින් යලුවො ටික phone එකෙන් වෙල. profile එක edit කරල.
phone එක androidxperia එකක්.Data enable කලම facebook application ekata automatically login වෙනව.