fb ads accound Deacivate

unkown

Member
Sep 4, 2016
258
11
0

මගෙ ads accunt තුනක් මෙ වෙනකොට Deactivate වෙලා තියෙනවා ඒක ආය active කරගන්න කොහොමද
 
  • Like
Reactions: Nadun26

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    fb Account ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් මගේ හදන හදන එකට කෙළ වෙනවා. මොකද ඔකේ දැන් ඉන්නේ බෝක්කු උඩ ඉන්න සයිස් එකේ බයියෝ උන් එක්ක චැට් කලේ නැතත් Repot කරනවා. ෆේක් කෙල්ලක් වගේ ගියොත් Photo දුන්නේ නැහැ කියලා Repot කරනවා. ඔකේ ඇත්තම කෙලෙක් ටවත් Account එකක් හදන් ගොඩක් කල් ඉන්න බැරිව ඇති.
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    fb Account ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් මගේ හදන හදන එකට කෙළ වෙනවා. මොකද ඔකේ දැන් ඉන්නේ බෝක්කු උඩ ඉන්න සයිස් එකේ බයියෝ උන් එක්ක චැට් කලේ නැතත් Repot කරනවා. ෆේක් කෙල්ලක් වගේ ගියොත් Photo දුන්නේ නැහැ කියලා Repot කරනවා. ඔකේ ඇත්තම කෙලෙක් ටවත් Account එකක් හදන් ගොඩක් කල් ඉන්න බැරිව ඇති.

    පොන්නයෙක් ඩිටෙක්ටඩ්
    :lol: