FB and Police

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Machanla eththatama fake FB profiles heduwe kauda kiyala Police ayata hoyaa ganna puluwanda ...? Un kiyanawa thamai hoyaa ganna puluwan kiyala.. But thaama mata ehema hoyagena ahuuna kenek hambunne.. oyaalata meet wela thiyenawada?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    බෑ ඒත් ෆේක් පොෆයිල් ඔකුන් එෆ් බී එකෙන් අයින් කරන්නේ කොහොමද කියලා මටත් පුදුමයි හිටපු ගමන් කියනවා ඇහිලා තියනවා අපි එෆ් බී එකෙන් ෆේක් ඒවා 600 ක් අයින් කලා කියලා පැමිනිලි අනුව!ඒ නම් පොලිසියෙන් නෙවෙයි
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මේහෙ නෙවෙයි බං USA වලත් රිපෝට් කරලා මාසයක් විතර ඉන්න ඔනේලු. අපි ෆේක් එකක් තියෙනවා නම් නඩුවක් ෆයිල් කරලා උසාවි නියෝගයකින් ආපුවාම කියනවා අයින් කරන්නේ.
    ලංකාවේ නම් එහෙම හොයපු එකෙක්වත් නැහැ. මම දන්න කරමින්.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඇයි කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ෆෙක් එකක් හදල ඒ කෙල්ලට අපහස කල එකක් අල්ලපු කේස් එකක් මට මතකයි......

    මේක බලන්න මන් දන්න තරමින් හොයන්න පුලුවන්

    https://www.facebook.com/media/set/?set=a.10150117944328301.277832.302440998300&type=3
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබට අඩුමතරමේ ෆෙක්‌ 50ක් වත් ඇති.. එක නිසා තමා මෙච්චට බය වෙලා ඉන්නේ :baffled::baffled: :P
     

    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    උඹ ෆේක් එකක් හදන්නද යන්නෙ? යකෝ අකුරු පොඩි කරපන් අපි පොට්ට නැහැ!
     

    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    හදපු එකාව අල්ලනවා බන්! උඹ දැක්කෙ නැද්ද ලංකාදීපේ තිබ්බා ගුරුවරියකට චැට් එකේ අපහාස කරපු එකක්ව අල්ලලා තිබ්බා.
     

    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    Hikihiki pissuda kolla ehema mokutha karanna ba ban man gava kochara fakes profle thiyanawada 2008 indala fake pro. Use karanawa mokutha karanna ba ban
    Pu** thanai arinna one