කොල්ලට අහුවෙනවට බයද චැට් කරපුවා![]()
Email eke athi
E-mail එකට යන්නේ නැති විදියට හදලා තිබ්බ එකක් නම් විදියක් නැද්ද ගන්න.


පුලුවන් චැට් කරපු අනිත් කෙනාගේ ෆේස් බුක් එකට ලොග් වෙලා![]()

Email eke athi
Received Messages එවා විතරයි නේ තියෙන්නේ අපේ Account එකෙන් යවපු ඒවා ගන්න විදියක් නැද්ද ?












System Recovery කරන්න තියෙන එකේ FB එකේ අයින් කරපු ඒවා ගන්නත් ඇති නේ ක්‍රමයක්.![]()