අනේ මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ,,,,,,,,මගේ FB account එකෙන් friend reqvest යවන්න බෑනේ,,,,,send freind reqvest කියල දුන්නාම THIS reqvest can 't be sent කියල වැටෙනවා,,,,,යවන හැමකෙනාටම වැටෙන්නේ ඔය messege එක තමයි,,,,,,,,,,,,මට ආපු friend reqvest මුකුත් ඇත්තෙත් නෑ,,මම ඒවා ඔක්කොම accept කරලා තියෙන්නේ,දැන් ඒක empty ,,,,,අනේ මචන්ලා දන්න කෙනෙක්,,දන්න වැඩකාරයෙක් මේකට මට help එකක් දෙන්නකෝ,,,ලොකු උදව්වක්,,,,,,බලලා දන්නේ නැත්තම් BUMP කියල හරි දාන්න,,,ඒකත් ලොකු දෙයක්,,,,,,THIS IS VERY BIIIG BIIG BIG HELP 2 ME,,,,,













Last edited:

baya nowi idapan