FB fuel groups වලට පිං සිද්ද වෙන්න තෙල් ටික ගහන්න පුලුවන් නේ දැන් ලෙසටම. ඉන්න හරියේ fuel group එකකට join උනා නම් තව ලේසී. කොල්ලො update දෙනවා හිටු කියලා පෝලිමේ දිග පලල එක්ක. bowser එන date එහෙම share වෙන නිසා plan කරලා පෝලිමට set වෙන්න පුලුවන්. මේ වැඩේ මරු 