FB Hacking Threat

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වයිරස් එක අයින් නොකර මොනවා කලත් වැඩක් නෑ.පාස්වර්ඩ් වෙනස් කරන්න කරන්න ඌ ඒවා යවන්න ඕන තැනට යවනවා.



    එහෙනම් ඉතිං ෆ්ලෑශ් කරන්නම වෙනවා

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ෆේස්බුක් වයිරස් ලිස්ට් එක Facebook virus Family


    1.Facebook Child Porn Virus

    2.Facebook Friend Request Virus

    3.Facebook Message Virus

    4."Your page will be Unpublished" Virus



    තව දන්න ඒවා තියෙනවා නම් දාපල්ලා
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Phone Number එකෙන් හදපු Facebook Account වල ඒ Phone Number එක වෙන කෙනෙකුට ගන්න පුළුවන් නේද?