fb help

vvv12

Member
Mar 20, 2015
23
1
0
decent කෙල්ලෙක්ව accept කරගන්න ඕනේ නම්, රස්තියාදු කාරයා වගේ ඉන්න photos ටික remove කරගන්න, රස්තියාදු කාරයා වගේ ඉන්න යාළුවෝ ටික අයින් කරගන්න, කුණුහරුප ,වැල වගේ දාලා තියෙන post/videos/likes/groups/pages අයින් කරගන්න/අයින් වෙන්න, මොනවා හරි හොද contents ටිකක් දාන්න කවි වගේ , හොදට decent පිට ඇදලා ගත්තු pics ටිකක් දාගන්න, Message එකක් දාන්න යාළුවෙක් වෙන්න කැමතියි ,හේතුවත් දාන්න (හොද එකක් දාන්න), මුලින්ම හොද යාළුවෙක් වෙන්න, ඊට පස්සේ ගැලපෙනවා නම් විතරක් ටෝක් කරන්න, dear/ සුදු/ ඔයා ලස්සනයි නේ/ පැටියා මේවා කියන්න එපා යාළුවෙන කම් (girlfriend වෙනකම්) සාමාන්‍යය විදියට කතා කරන්න හිත ඇදෙන විදියට, කෙල්ල කැමති දේවල් අල්ලගන්න, ඒවා ගැන වැඩියේ කතා කරන්න, කෙල්ල දාන හැම reply එකටම වැඩියේ reply දාන්න, හොදට විස්තර කරන්න, සිංහලෙන් type කරන්න, singlish වලින් ගහන්න එපා, කෙල්ලට අවදානය හොදට දෙන, උදේට message කරන්න, රෑට කරන්න, හැකි තරම් කෙල්ලට message දාන්න. ටිකක් හැගීම් බර වෙන්න තද වෙන්න එපා. එතකොට හරි යයි වැඩේ.

advice eka nan ela machan.eth mu ahanne mulinma kellawa add karagannane ban.uba kiyala thiyana tika hondai kella accept kalata passe karanna:Pthawa rahas dannawa nan kiyapan apitath danaganna:D
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය මුකුත් ඕන නැහැ බන් අල්ලස් කොමිසමට යනවා කිව්වා නං හරි :lol:

    වැඩක් නැ බං ආප්යක් කන්ට එන්න කියපන්:yes:
     

    vvv12

    Member
    Mar 20, 2015
    23
    1
    0
    me thread eka dakala maath try ekak dunna ban.eth accept karanne nahane.ignore karalath naha:Pmama ithin ai request eka cancel karala aith send kala keepa sarayak.thama nan naha:nerd:
     
    Last edited: