fb kello

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    e unata unta thiyenne hodai wage pena un accept karanna ban.
    epa wenawa dala accept karanne nathi unama.
    msg ewanneth na un :angry:

    ෆොටෝ එකෙන් හොද නරක කියන්න බෑනේ බන්.....
    ප්‍රොෆයිල් එකේ වටයක් දන්නා ඕනේ තීරණයක් ගන්න...
    එන හැම රික්වෙස්ට් එකටම ඕක කරන්න උන්ට කම්මැලි ඇති... :D
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,966
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇයි බන් fb එකේ කෙල්ලෝ රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේ නැත්තේ.
    ගොඩක් එවුන්ට රික්වෙස්ට් දාන්නත් බෑ. රික්වෙස්ට් බටන් එක හයිඩ් කරලා තියෙන්නේ .
    මැසේජ් දැමමට රිප්ලයි කරන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මට
    :(
    kalu ketha kukul petawun kello ganan ganne ne ban :P
    Meriyan ponnayo. :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපෝ ඉන්නවා බන් සැහෙන්න. උබ මාව ෆලෝ කරපන් මාගේ ෆලෝ List එකේ ඉන්නවා කෙල්ලෝ හෙන ගානක් උන්නම් ඉදලා හිටලා මාත් එක්ක කතා කරනවා. එත් මට ආසාව තිබුනට උන් එක්ක කතා කරන්න දෙයක් අහන්න දෙයක් නැහැ. http://plus.google.com/+NadunRanaweera

    dan ubawa sahenna follow karai kattiya :P
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගේ 2009 - 2011 වෙනකන් Add කරගත්තු කෙල්ලෝ ටික තමා තාම ඉන්නේ මගේ එකේ. අලුත් එවුන් රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේනෑ.

    ow ban 2007 2008 wage kale nam accept kala
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Photo ekak balanne nathuwa kiyanna amarui :yes:
    oNNA :angry:
    dsc_0050.jpg
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    paw ban uba :(

    request karnana bari friend to friend dala athi
    samaharunge friends full athi follow witharak enawa athi !
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕකට හේතු ගොඩක් තියෙනවා මචන්... අද වෙද්දි බුකියේ ගොඩක්ම ඉන්නේ අසහන කාරයෝ... මම අඳුරන කෙල්ලෙක්ගේ එකවුන්ට් එකක් හැන්ඩල් කරනවා.. අම්මෝ බන් එන රික්වෙස්ට්.. මැසේජ් තොගේ.. සමහරු ෆයියවල් පොටෝ පවා එවනවා.. සමහරු සෙක්ස් ආසද අහනවා.. තව සමහරු නොම්බරේ එවනවා.. තව සමහරු ගොබ්බ වදන් දෙනවා... එහෙම උනාම මොන කෙල්ලද බන් ඇක්සෙප්ට් කොරන්නේ...? හොඳ එකෙක් යැව්වත් විනාසයි....

    ගිය සතියේ මට වෙච්ච සිද්ධියක් කියන්නම්.. මම සාමාන්‍යෙය්න් පේස් ටු පේස් මුණ ගැහිච්ච නැති එකෙක්වත් ඇඩ් කර ගන්නේ නෑ එකවුන්ට් එකට.. ඉන්නෙත් 300 යි.. ඔය දවසක් යාළුවෙකුගේ වෙඩිමකට ගිය වෙලේ ලස්සන කෙල්ලෙක් හිටියා.. මම ඒත් හිතුවේ නෑ ට්‍රයි එකක් දෙන්න.. කෝම කෝම හරි ටැග් වෙච්චගෙන් හොයාගෙන කෙල්ලව හොයා ගත්තා.. පොටෝ බැලී නම් කොල්ලෙක් ඉන්නවා.. ඩොකෙක්... මොනවා කරන්නද දුකසේ කර බාගෙන හිටියා.. ඒත් හිතුනා ඔන්න ඔහේ දාලා බලනවා කියලා.. නිකමට දැම්මා.. ට උකන්ඩ මේකී ඇක්සෙප්ට් කලා කියපන්කෝ...

    ප්‍රධානම හේතුව මගේ පොපයිල් පික් එක.. අධි තාක්ෂණික ඩී එස් එල් ආර් ඇන්ඩ් ප්‍රෝ ෆොටෝ වලින් ගහපු එකක් නිසා පෙනුමටම තිබුනා ඇහැ කඩලා යන්න.. අනික කොල්ලත් හැන්ඩ්සම්ලු... ඉතින් කෝම හරි පුදපු ගමන් කාපි යකා වෙන්න බෑ නේ බන්.. හිටියා දවස් 4 ක් වගේ සද්ධ වහලා.. ඔය දවසක් ඩ්‍රින්ක් එකක් ගහලා ආපු දාක නිකන් කඩ්ඩෙන් මුල පිරුවා.. ලොල් ඒකත් ආවා නෝමල්.. ට උකන්ඩ දවස් 2යි... නස රාණි... මීට් වෙන්න කියලා පොරේ.... චැට් එක දුන්නා ෆුල්ම ඩීසන්ට්... කොල්ලා වන්ඩියකුත් අරන් ගිහින් රැඟුවා... කෙල්ල දැන් මට බුදු ලව්.... ඉතුරු හරිය කියන්න බෑ... හැම කෙල්ලම එහෙම නෑ මචන්.. බට් ඉතින් ලක් එක තමා... ඒකී පට්ටම පට්ට හොඳ කෙල්ලෙක්...


    ඔය 2008/2009 /2010 කාලේ අම්මෝ දැම්ම සැනින් කෙල්ලෝ සෙට් උනේ... මතක් වෙද්දිත් හිනා බන්.. ඒත් දැන් කාලෙත් එක්ක කෙල්ලෝ දන්නවා බුකියේ තත්වේ...
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    poddak posh widiye 4to dapan.
    Car ekak natnm yaluwekge car ekaka wt nagala 4tos dapan. :P

    posh than walin kala 4toz dapan.

    hithata wadina status tikak post karapan.

    salli karayek wage pennapan. kello request dano bn. ;)
     
    • Like
    Reactions: Dr.Amdan