හුවාවී හොනර් හොලී ෆෝන් එකෙන් FB ගියාම සමහරවෙලාවට පෝස්ට් වල තියෙන අකුරු පෙන්නන්නේ කොරියන් අකුරු වගේ,(ස්ක්‍රීන් ෂොට් එක බලන්න) ,,එක නතර කරන්නේ කොහොමද..?