මේකයි seen එක. මගේ Page එකක් තියෙනවා. Business වැඩකට හදපු එකක්. මන් එකේ Post එකක් Boost කරා. තාම මගේ Card එකෙන් සල්ලි කැපුන් නෑ. Boost කරපු ad එකත් තාම Boost වෙනවා. තව දවස් කීපයකින් ඉවර වෙනවා. මන් පලවෙනි පාරට මෙහෙම payment එකක් කරේ. මගේ Card එකත් තාම Remove කරන්න බෑ. දන්න අය පොඩ්ඩක් විස්තර කියන්න.
