FB Page/Website Help

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මචන්ලා, මට උවමනාවක් තියෙනවා දන්න අදුරන මිනිස්සුන්ගෙ small Business ඔක්කොම එකම තැනකින් ඇක්සස් කරන්න පුලුවන් වෙන්න හදන්න. මොකද දැන් කාලේ මිනිස්සු හැමෝම ගේමක් ගහන්න බලන්නේ ඉන්නේ! එකතු වෙලා සපෝර්ට් එකක් අරන් කරන්න පුලුවන් නේ! මට තියෙනවා ඩොමේන් එකකුත්. FB Page එකකුත් හැදුවා! මට දැන ගන්න ඕනේ පේජ් එකට පෝස්ට් දාන්න හොද විදිහක් දන්නවා ද? බුකියේ ලයික්ස් එහෙම ගන්න විදිහක් තියෙනවාද?