FB Profile එකට Pencil Drawing පින්තූර දාමුද
ඔන්න සරල විදියට ඔයාලගේ පිනතූර පැන්සලෙන් ඇඳපු එව්වා වගේ Photoshop වලින් හදාගන්න විදිය මෙන්න මේ වීඩියෝ ටියුට් එකෙන් කියලා දෙනවා. කට්ටියම කරලා බලන්න. ඔන්ලයින් හදාගන්නවා වගේ නෙමේ. එඩිට් කිරීම් ඕනතරම් කරලා හිතේ හැටියට හදා ගන්න පුළුවන්