FB profile ekak thiyena eka patta wadagath

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම Fb ගනන් ගත්තෙ නෑ. ඉස්සර ඉදන්. මට ඒ නිසා Fb එකක් නෑ. ඒත් දැන් ඉන්න හැම එකාම උගේ Portfolio එකක් මේන්ටේන් කරන්න වගේ ඒක මේන් ටේන් කරනව. ඒක මම හිතන්නේ සෑහෙන්න වැදගත් ජොබ් එකක් ගන්න, කෙල්ලෙක් උනත් දාගන්න.

    උබල උනත් කෙල්ලෙක්ගේ විස්තර හොයන්න Fb එකේ ඒකිගෙ profile එක හොයනව නේද? කෙල්ලොත් එහෙමයි.

    මගෙන් ගොඩක් කොල්ලො කෙල්ලො හම්බ වෙලා කතා කරද්දි අහනව ඇයි ඔයා fb නැත්තෙ කියල. මම ඉන්නව රික්වෙස්ට් එකක් මම දාන්නම් කිව්වම. උන් ඒ වෙලාවෙම ෆෝන් එක ඇදල අරන් සර්ච් කරනකොට නෑ. :baffled: අතේ මාට්ටු.

    දැන් Fb එකේ නෑ කියන්නේ එහෙම එකෙක් මේ මහපොලොවේ ජීවත් වෙන්නෑ කියන තැනට ඇවිල්ල වගේ දැනෙන්නේ බන්. ගොඩක් උන් හිතන්නේ හෙන අමුතු ගුප්ත උන් කියල Fb නැති උන්. :baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,216
    7,504
    113
    Kotahena
    Fb වැඩක් නැහැ බං Instagram ඉන්නවා කියපන්. Fb ඉන්නේ පරණ යල් පැනපු එවුන් කියපන්.

    ඕවා වැඩක් නැති වැඩ ඇත්තටම. අනික් එක fb එකේ ඉන්න සෙට් එකක් ඉන්නවා නැති වැදගත් සෙට් එකක් ඉන්නවා. උඹ talk කරල තියෙන්නෙ අනාථ සෙට් එකකට. Time waste වෙනවා තේරුමක් නෑ කියපන්.

    කොච්චර ඉන්නවද fb නැති උන්
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    fb witharak madi ban. Linkedin, Twitter, Whatapp, Viber, Instagram okkoma thiyenna one. Nathnam piliganeemak na. :yes:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    fb innawa kiyanna ea dan nikan umba 2000n passe ipaduna ekek wage penevi. Aththatma umba dedahen passe neda?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    බලපන් මේකේ ඉන්න එවුන්ගේ රිප්ලයි
    මේකේ ඉන්න බාගයක් ම නර්ඩ්ස් ටයිප් එකේ උන්
    පුටුවේ වාඩි වෙලා මේක කොට කොට ඉන්නවා රියල් ලයිෆ් එකක් නැ :rofl::rofl:
    උබ උන් කියන ඒවා අහන්න එපා
    FB එකක් මෙන්ටින් කරපන් බන්
    නැත්නම් උබවත් කොන් වෙයි බන් සමාජෙන්
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    බලපන් මේකේ ඉන්න එවුන්ගේ රිප්ලයි
    මේකේ ඉන්න බාගයක් ම නර්ඩ්ස් ටයිප් එකේ උන්
    පුටුවේ වාඩි වෙලා මේක කොට කොට ඉන්නවා රියල් ලයිෆ් එකක් නැ :rofl::rofl:
    උබ උන් කියන ඒවා අහන්න එපා
    FB එකක් මෙන්ටින් කරපන් බන්
    නැත්නම් උබවත් කොන් වෙයි බන් සමාජෙන්

    real life eka thinne FB ekeda bn :confused::confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    uba kellek hoyanawa nam FB ekak hadapan. mama wage un nam FB ekak nathi unwa danne hanganna deyak thiyena minissungee godata.. ethakota kellek unath ehema hithai ne ban.. e nisa nikan profile ekak hadala thiyapan. maintain karanna one na.