මම Fb ගනන් ගත්තෙ නෑ. ඉස්සර ඉදන්. මට ඒ නිසා Fb එකක් නෑ. ඒත් දැන් ඉන්න හැම එකාම උගේ Portfolio එකක් මේන්ටේන් කරන්න වගේ ඒක මේන් ටේන් කරනව. ඒක මම හිතන්නේ සෑහෙන්න වැදගත් ජොබ් එකක් ගන්න, කෙල්ලෙක් උනත් දාගන්න.
උබල උනත් කෙල්ලෙක්ගේ විස්තර හොයන්න Fb එකේ ඒකිගෙ profile එක හොයනව නේද? කෙල්ලොත් එහෙමයි.
මගෙන් ගොඩක් කොල්ලො කෙල්ලො හම්බ වෙලා කතා කරද්දි අහනව ඇයි ඔයා fb නැත්තෙ කියල. මම ඉන්නව රික්වෙස්ට් එකක් මම දාන්නම් කිව්වම. උන් ඒ වෙලාවෙම ෆෝන් එක ඇදල අරන් සර්ච් කරනකොට නෑ.
අතේ මාට්ටු.
දැන් Fb එකේ නෑ කියන්නේ එහෙම එකෙක් මේ මහපොලොවේ ජීවත් වෙන්නෑ කියන තැනට ඇවිල්ල වගේ දැනෙන්නේ බන්. ගොඩක් උන් හිතන්නේ හෙන අමුතු ගුප්ත උන් කියල Fb නැති උන්.
උබල උනත් කෙල්ලෙක්ගේ විස්තර හොයන්න Fb එකේ ඒකිගෙ profile එක හොයනව නේද? කෙල්ලොත් එහෙමයි.
මගෙන් ගොඩක් කොල්ලො කෙල්ලො හම්බ වෙලා කතා කරද්දි අහනව ඇයි ඔයා fb නැත්තෙ කියල. මම ඉන්නව රික්වෙස්ට් එකක් මම දාන්නම් කිව්වම. උන් ඒ වෙලාවෙම ෆෝන් එක ඇදල අරන් සර්ච් කරනකොට නෑ.
අතේ මාට්ටු.දැන් Fb එකේ නෑ කියන්නේ එහෙම එකෙක් මේ මහපොලොවේ ජීවත් වෙන්නෑ කියන තැනට ඇවිල්ල වගේ දැනෙන්නේ බන්. ගොඩක් උන් හිතන්නේ හෙන අමුතු ගුප්ත උන් කියල Fb නැති උන්.