randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචං ලා ෆෙස්බුක් එකේ share කරන්නේ කොහොමද අපේ යාළුවන්ට පෙන්න. share කිලික් කරලා එකේ ෆ්‍රෙන්ඩ්ස් වෝල් එකට දිපුවම යාලුවන්ගේ නම් ඉල්ලනවා නේ මට ඕනේ මගේ හැම යාලුවෙකුටම share කරන්න .:(:(:(:(
    Untitled2.png