lion kolla

Active member
  • Sep 20, 2011
    474
    78
    28
    cookies අයින් කරලා අලුතින් browser එක reinstall පාරක් දාල බලන්න මචං ... ඕන නැති facebook apps ,adds වල pluging අයින් කරලා දාන්න browser එකෙන් ..
    :):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    සහතික ඇත්ත මචන්...
    මගේ නම් දවස් 3ක 4ක ඉඳන් පට්ට Slow වෙලා තියෙන්නෙ,Cookies නැත්තම් History Clear
    කරලා හරි යන්නෙ නෑ බන් මේ මඟුලට! DNS change කලා,ඒත් නැහැ... Facebook ඒකට විතරයි මේ අවුල,මටත් තියෙන්නෙ Web Family එකක්.
    යකා ආවේස වෙනවා බන්... FBයන්නෙ මේ ටිකේම Phone එකෙන්. එපා වෙනවා...SLT එකේ මොකක හරි ජිල් මාට් එකක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගේ යාලුවෙක් ටත් ඔහොම උනා බන්... ආයිත් හරි ගියා හැබැයි බන්... පොඩි පොඩි පිස්සු කෙලිනවා බන් දැන් එෆ් බී එකත් :nerd:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Cookies clear karata DNS servers change karata speed eka wenas wenne na ban theoretically.

    DNS kiyanne Domain name ekata IP address eka hoya ganna service ekak. 50-60ms wage yanne lookup ekakata.
    FB ehema newei ne 3 minutes wage yanawa load wenna. Samahara welawata eth na.
    Cookies clear karata wadak na mokada cookies kiyanne FB ekata send karana data.

    SLT eke witharai m awula thiyenne. Aniwa SLT eke issue ekak. Boruwata cookies clear karanna browser reinstall karanna yanna epa.