මචංල slt dialog internet connection slow ද උබලගෙ. නිකන් browser එකේ web page එකක් load වෙන්න ගොඩක් වෙලා යනවද. fb load වෙන්න එහෙම ගොඩක් වෙලා යනවද
ඔව් අද ටිකක් විතර Slow බන්
(SLT Fibre)
mata iye idala ehemai bn
ඊයේ මොකක්ද කේස් එකක් වෙලා තිබ්බා
ඒකද දන්නේ නෑ තාමත් එහෙම වෙන්නේ