මම මේ කියන්න හදන්නේ පිටුවලට ටයිම්ලයින් දැමීමෙන් අලුතෙන් එක්වෙන පහසුකම් සහ නැති වෙන පහසුකම්, මේ ටික පැහැදිලි වෙන්න කියවලා යටම තියෙන පිංතූරෙත් බලන්න.
1.Default Landing Tab ඉවත් වේ
මේ කියන පහසුකමෙන් සිද්ද උනේ,
කෙනෙක් අපේ පිටුවට එද්දි කෙලින්ම පිටුවේ බිත්තියට ( Wall ) නොයා අපි විසින් සකස් කරපු පිටුවකට යැවීම
මේක ගොඩක්ම පාවිච්චි උනේ මාකටින් කරන අයට, කම්පැනි වලට, වගේ අයටයි
මේක ඉවත් වීම නම් ගොඩක්ම ලොකු පාඩුවක් !
++ අලුත් ටැබ් වල පලල පිකස්ල් 760ක් දක්වා වැඩි කරලා තියෙනවා, ( ටැබ් නෙමෙයි එතකොට නම් පේජ් වගේ
)
2. Photos, Likes, Apps පිටුව උඩින්
කලින් වම් සයිඩ් එකෙන් තිබ්බ ටැබ් ලින්ක් මේ නිසා පිටුව උඩට මාරු වෙනවා
පලවෙනි කොටුව වෙන් වෙන්නේ ෆොටෝස් වලට, සම්පූර්නයෙන් ටැබ් 12ක් දක්වා ඇඩ් කරන්න හැකියාව තියෙනවා
3. ඔබගේ කැමතිම පෝස්ට් එක උඩින් පින් කිරීම
මොකක් හරි නිවේදනයක් වගේ දෙයක්, ඇඩ් එකක්, කැමතිම පෝස්ට් එකක් පිටුව උඩින්ම පින් කරන්න පුලුවන්, එතකොට අනිත් පෝස්ට් දැම්මට ඒ පෝස්ට් එක යටට යන්නේ නෑ.
4. අලුත් වැඩිදියුනු උනු ඇඩ්මින් පුවරුවක්
කලින් insights වලින් ලැබුනට වඩා පහසුකම් සහිත ඇඩ්මින් පුවරුවක් එකතු වෙනවා
1.Default Landing Tab ඉවත් වේ
මේ කියන පහසුකමෙන් සිද්ද උනේ,
කෙනෙක් අපේ පිටුවට එද්දි කෙලින්ම පිටුවේ බිත්තියට ( Wall ) නොයා අපි විසින් සකස් කරපු පිටුවකට යැවීම
මේක ගොඩක්ම පාවිච්චි උනේ මාකටින් කරන අයට, කම්පැනි වලට, වගේ අයටයි
මේක ඉවත් වීම නම් ගොඩක්ම ලොකු පාඩුවක් !
++ අලුත් ටැබ් වල පලල පිකස්ල් 760ක් දක්වා වැඩි කරලා තියෙනවා, ( ටැබ් නෙමෙයි එතකොට නම් පේජ් වගේ
)2. Photos, Likes, Apps පිටුව උඩින්