FB13 doctor sunny EFI or Carb ?

Robin.Hood

Member
Nov 11, 2016
13
8
3
FB13 කාර් එක EFI ද carburettor ද ?
AE100 එක EFI නිසා ගන්න හොද AE100 එකද? FB13 එකද ? please help
 
  • Like
Reactions: VPS09

mission

Active member
  • Apr 10, 2008
    335
    45
    28
    FB13 doctor sunny super saloon car eke witharak mang hithanne EFI, mata mathaka widiyata
     
    Robin.Hood

    Member
    Nov 11, 2016
    13
    8
    3
    Thanks for all.
    dan lankawe wahana wahana wala diyamanthi hangala denawada koheda. mata nam epa wela inne wahana hoyala
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,827
    12,796
    113
    කාබ් ගන්න එපා! මළ වහන්තරාවල් සෙට් වෙනවා, හදිසියට ගමණක් යන්න බෑ. ඔය EFI එකත් පරණ විදියෙ. ඒත් කාබ් එකට වඩා ටිකක් හරි ස්ටේබල්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,307
    3,942

    Bro Condition check kranne kohomada EFI eke? Any idea?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,117
    113
    Fantasy
    කාබ් ගන්න එපා! මළ වහන්තරාවල් සෙට් වෙනවා, හදිසියට ගමණක් යන්න බෑ. ඔය EFI එකත් පරණ විදියෙ. ඒත් කාබ් එකට වඩා ටිකක් හරි ස්ටේබල්
    Fb eke dekka carb ewaa supiriytma hadanawaa kiyla dial ekak
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,827
    12,796
    113
    Bro Condition check kranne kohomada EFI eke? Any idea?
    සීතල උදේක යන්න වාහනේ ස්ටාට් කරන්න කලින්.
    ස්ටාට් හොර නම් අවුල්,
    මිස් කරනවා වගේ දෙදරනවා නම් අවුල් (මවුන්ට් වෙන්නත් පුළුවන් අවදානෙන් බලන්න
    අනවශ්‍ය විදියෙ දුමක් එනව නම් අවුල්
    AC නොදා දඟලන්නෙ නැතුව ස්මූත් අයිඩල් තියෙන්න ඕනෑ ස්ටාට් කරලා විනාඩි 10කට පස්සෙ,
    ඒ ටික හරි නම් අරන් එන්න, වයර් එහෙන් මෙහෙන් ඇදලා EFI යුනිට් රෙපෙයාර් කරලා නම් ගේන්න එපා.

    ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ ඔය පරණ EFI වල. අළුත් ඒවා තරම් කොහොමත් එෆිශන්ට් නැහැ.ලොකු කතා මොනවා කිව්වතා උපරිම තෙල් 10-12 කරනව නම් අරන් එන්න. ටියුනප් අනන් මනන් කරන්න යන්න ඕන නෑ.කොහොමත් ගෙනැල්ලා ප්ලග් 4 දාලා පොඩි ක්ලීන්අප් එකක් දෙන්න. තෙල් කරන්න හදපු කාලෙ වාහන නෙමෙයි ඕවා. දැන් ස්පෙක් එක්ක බලද්දි.

    සයිලන්සරෙන් වතුර බේරන කතා වලට රැවටෙන්න එපා. වතුර එන්න ටියුන් කරපුවත් පහුවදා ස්ටාට් කරගන්න බැරුව ෆ්ලඩ් වෙනවා දැකල තියෙනවා

    Fb eke dekka carb ewaa supiriytma hadanawaa kiyla dial ekak
    ඕන බාසෙක් සුපිරියටම හදනවා බං කාබ් දවස් දෙකතුනක් දුවන්න. ඒක තියෙන්නෙ නැති එකයි අවුල. ඉස්සර වාහන වල මැනුවල් එකේ කාබ් ටියුන් කරන හැටි, ඉග්නිශන් පොයින්ට් තියෙන හැටි කියලා ටූල් සෙට් එකේ ෆියුලර් ගේජ් ඉඳන් දාලා එවන්නෙ ඔය මගුල සදා වද දෙන නිසා.

    කාබ් වලට මම දන්න සුපිරිම වැඩ්ඩා ඉන්නෙ සපුගස්කන්දෙ, පොර කරන්නෙ කාබ් විතරයි. හඬ අහලා ටියුන් කරනවා වාහනේ ඔරිජිනල් සද්දෙ එන්න. කොලෝනියල් එකේ වැඩ කරපු පරණ හාදයෙක්. බඩු නැති ජර්මන් කාබ් එහෙම රීබිල්ඩ් කරනවා කම්පැනි විදියට එන්න. ක්ලැසික් වාහන පාරට දාන කාලෙට පොරව අල්ලන්න ලිස්ට් එකේ ඉන්න ඕනා.

    පොර කියන්නෙත් මට හම්බ කරන්න නැති උනත් කමක් නෑ කාබ් වාහන ගන්නෙපා. පරන හුටං හරි `EFI එකක් ගන්න පදින්න ගන්නව නම් කියල. ක්ලැසික් වෙනයි පදින වාහන වෙනයි, ක්ලැසික් පදින එකා ඕක අත ගගා ඉන්න ආසයි. ඒත් ගමනක් යන්න ඇවිත් හරි දුරක ගිහින් කාබ් එක හින්දා කටු කනවට ලේසියි ඕක. කාබ් වලට වගේ බාස්ගෙ අත්ගුණේ බලබල ඉන්න දෙයක් නෑ වැල පිටින් දැම්මා ප්‍රශ්නෙ ඉවරයි.
     
    Last edited:

    Thanks for the reply bro😊👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    AE100 eke issues monada bn?
    ලෙඩනං නෑ එහෙමටයි කියල...
    හැබැයි දැන් තියෙන ඒව හප කරල තියෙන්නෙ... හොඳ එකක් හොයාගන්න පුලුවන්නං හොඳයි.
     
    • Like
    Reactions: KandyMalli

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,827
    12,796
    113
    ඔය ගාණට නිකම් බලන්න එම්පයර් පොත තියෙන FB 14 තියෙනවා. ලගදි මට K අකුරකුත් හම්බ උනා. ෆැක්ට්‍රියෙන් එලියට ගත්ත ගමන් වගේ කන්ඩිශන්.බීඩින් එහෙම දැක්කම අලුත් වාහනයක් වගේ. කඩවත සේල් එකක
    නොකෙරෙන ගානක් කියපු නිසා අතෑරියා