FB14 එකෙ පාට්ස් ගන්න තියෙනවා ද??? රෙපෙයාර් කරලා ගන්න ඔන. එකයි
පචිකාවත්තේ ඕන තරන් NISSAN Parts ගන්න තියෙනවා මචන්FB14 එකෙ පාට්ස් ගන්න තියෙනවා ද??? රෙපෙයාර් කරලා ගන්න ඔන. එකයි
එහෙනන් ශේප්...තැක්ස්අපෝ තියෙනවා ඕනි තරං
ස්ටාර්ට් එහෙම නම් වෙනවා. හරියටම කන්ඩිශන් එක දන්නෙ නෑ එකයි බන්. තෑන්ක්ස්parts nam thiyenawa. habai me dawas wal koi wahaneth parts hoyaganna amarui
එහෙනන් එල... ස්ටාර්ට් වෙනවා ගොඩ දවසකින් එක පැදලා නෑ බන්. ලෙඩ තියෙනවා ද ශුවර් නැති නිසා. තෑන්ක්ස් බොක්කපචිකාවත්තේ ඕන තරන් NISSAN Parts ගන්න තියෙනවා මචන්
පරන ගානට හම්බෙන්නෙ බන්කාර් එකම උනත් කෑලි කෑලි ගත්තහැකි. හරි හමන් බාසෙක් සෙට් කරගනින් ට්‍රයල් ඇන්ඩ් එරර් එකෙක් නැතුව. නැත්තම් උඹට පංචිකාවත්තෙන් බෝඩින් කෑල්ලක් හොයාගන්න් වෙයි.
ලක්ශ 12ට වගෙ ලාබ ද බන්??බොඩි පාර්ට්ස් පොඩ්ඩක් අඩුයි හොයන්න ඕනි නැත්තේ නෑ..මැකැනිකල් පාර්ට්ස් ඕනි තරන් තියෙනවා කියලා තමයි කියන්නේ
පරන ගානට හම්බෙන්නෙ බන්
අද බලන්න යනවා. ඩීසල් එකක් ලු ලෙඩ අඩු ද බන් ඩීසල්? 64 එකක්ගනින් ගනින්, දුවන්න පුලුවන් නම්, තෙමෙන්නෙ නැත්තම් චැසිය දිරල නැත්තම් ඕක ගොඩදාගන්න පුපුලුවන්.
ඕටෝද මෑනුවල්ද? ඕටෝ එකක් නම් මට දීපන්.. මගේ යාලුවෙක් ලග එන්ජිමක් තියෙනවා.. ගාණක් තියන් දියන්අද බලන්න යනවා. ඩීසල් එකක් ලු ලෙඩ අඩු ද බන් ඩීසල්? 64 එකක්
අද බලන්න යනවා. ඩීසල් එකක් ලු ලෙඩ අඩු ද බන් ඩීසල්? 64 එකක්
කාර් එකද? ගියර් බොක්ස් එකද? එන්ජිම අරන් සල්ලිද?ඕටෝද මෑනුවල්ද? ඕටෝ එකක් නම් මට දීපන්.. මගේ යාලුවෙක් ලග එන්ජිමක් තියෙනවා.. ගාණක් තියන් දියන්![]()
පරන ගානට හම්බෙන්නෙ බන්
ලක්ශ 12ට වගෙ ලාබ ද බන්??
Epa bn leda kadawal owa.toyota ekak ganinඅද බලන්න යනවා. ඩීසල් එකක් ලු ලෙඩ අඩු ද බන් ඩීසල්? 64 එකක්
කලින් ගෙනාපු කාර් එකක එන්ජිමක් තියෙනවා මගේ කසින් ලග. මේ කාර් එක ඕටෝ නම් ගන්න ඉල්ලුවේ. මෑනුවල් එකකට මේ වෙලාවේ මගේ උනන්දුවක් නෑ. කසින්ගේ ගරාජ් එක තියෙනවා හින්දා හදන එක නම් ගේමක් නෑඅඩු නෑ, මැකෑනිකල් කේස් වැඩී ට්‍රිකල් කේස් අඩුයි. අවුලක් උනොත් එන්ජිමක් තියමු.
කාර් එකද? ගියර් බොක්ස් එකද? එන්ජිම අරන් සල්ලිද?
------ Post added on Aug 13, 2021 at 3:23 PM
Ammo FB14 ගන්න එපා මළ ජරාවක්
ඒක ගන්න වෙලාවේ Presea එකක් බලලා ගන්න. FB14 එකමයි way better build quality
කෑලි හැලෙනවා නේ ඕකේ. ඩෑෂ්බෝඩ් එක එහෙම බෙලිකටු මල්ලක් වගේ සද්ද වෙන්නේසීයාගෙ බන් තව කාර් වගයක් තියෙනවා ලු බලන්න ඔන තුට්ටු දෙකට දෙන්නෙ. මැනුවල් නම් මට හරි යන්නෙ නෑ.
කෑලි හැලෙනවා නේ ඕකේ. ඩෑෂ්බෝඩ් එක එහෙම බෙලිකටු මල්ලක් වගේ සද්ද වෙන්නේ