FCID - Mahinda & Floods

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
රටක් ගරුකළ ලොවක් ගරුකළ මෙතුමා අද වැටි ඇති තත්වය... මේ ප්‍රකාශ වලින් වෙන්නේ තවත් තමුන්ගේ පිළිගනිම අඩුවෙන එකම තමා ..මේ කියනවා අපි දේශපාලනයෙන් තොරව වැඩ කරමුලු. ආපහු ඕන නැති FCID ඇදලගන්නවා ... මේවා තමා පාදඩ දේශපාලනය. මෙය විතරක් නෙමේ තව ගොඩක් අය ඉන්නව මේ වගේ ...