FD ගැන

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ලක්ශ පහක් 22%ට දැම්මොත් අවුරුද්දකට අපිට පොලිය කියක් අතට ලැබෙනවද?
     
    • Like
    • Haha
    Reactions: kinkon and EVC

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රුපියල් 100000 ක් බැංකුවෙ දානව. පොළිය අවුරුද්දට 24%යි කියල කියනව

    පොළිය ගණන කරන්නෙ මාසිකව නම් ඇත්තටම ‌ 26.824 ක වාර්ෂික පොළියක් අපට ලැබෙනව (Effective Annual Interest Rate)

    හදල බලමු --

    අවුරුද්දට පොලිය 24යි යි නං මාසෙට පොළිය 2%යි

    100000 ට මාසික පොලිය 2000 යි
    දෙවෙනි මාසෙදි පොලිය හැදෙන්නෙ 102000 ට
    දෙවෙනි මාසෙට පොලිය 2040යි. පළවෙනි මාසෙ පොලියට වඩා දෙවෙනි මාසෙ පොලිය රුපියල් 40 කින් වැඩියි


    EqS9W5J.jpg


    අපිට මෙහෙම අමාරුවෙන් හදන්න ඕනෙ නැහැ

    කෙලින්ම Effective Annual Rate දාල ගන්න පුලුවන්


    HhsnCW1.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,797
    21,044
    113
    ලක්ශ පහක් 22%ට දැම්මොත් අවුරුද්දකට අපිට පොලිය කියක් අතට ලැබෙනවද?
    ayoo ban
    O/L pass da
    ubala wage ewun thama namal sir enne