FD දාන්න මොනවා හරි දන්නා risk තියනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    FD දාන්න මොනවා හරි දන්නා risk තියනවද ?

    Abans Finance PLC හා Prime Finance PLC වල FD දාන්න (ලක්ෂ 2 බැගින්) අවුලක් නැද්ද මචන් ? මොනවා හරි දන්නා risk තියනවද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Abans Finance PLC හා Prime Finance PLC වල FD දාන්න (ලක්ෂ 2 බැගින්) අවුලක් නැද්ද මචන් ? මොනවා හරි දන්නා risk තියනවද ?

    අවුලක් ගියත් මහ බැංකුවෙන් ලක්ෂ 6 ගානේ වත් දෙයිනේ ලක්ෂ 2 දැම්මට අවුලක් නැතිවෙයි නෙහ් :yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Abans Finance PLC හා Prime Finance PLC වල FD දාන්න (ලක්ෂ 2 බැගින්) අවුලක් නැද්ද මචන් ? මොනවා හරි දන්නා risk තියනවද ?

    Pissuda ubata....mechchara stable banks thiyeddi owage danna? Abans eka awul wage kiyala ahila thiyanawa..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අවුලක් ගියත් මහ බැංකුවෙන් ලක්ෂ 6 ගානේ වත් දෙයිනේ ලක්ෂ 2 දැම්මට අවුලක් නැතිවෙයි නෙහ් :yes:

    මම දන්නේ නෑ මේක උබ විහිළුවට කියපු දෙයක්ද කියලා , නමුත් මම මේවායේ ආයෝජනය ගැන වෙනම මතයක් දරන්නේ .. එක මම පහතින් කියලා තියනවා. එකේ වැරැද්දක් තියනවනම් කියපන්කො.

    Pissuda ubata....mechchara stable banks thiyeddi owage danna? Abans eka awul wage kiyala ahila thiyanawa..

    මම මෙහෙමයි හිතුවේ ....

    ඕනෑම ආයෝජනයක වැඩි අවධානම ---> වැඩි ලාබ කියනදේ තියනවා ...

    එකහින්දා උබ කියන විදිහට හොද බැංකු තිබුනට උන් අ. 1 දෙන්නේ වැඩිම 11% විතර පොළී අනුපාතයක් නමුත් මම කියන මේ ෆිනෑන්ස් කොම්පැනි වල 14.25% (ඇතැම්විට 15%) දෙනවා. නමුත් මමත් පිලිගන්නවා අවධානමක් තියනවා කියලා ... එකහින්ද්දා මම අවදානමෙන් පැනලා යන්න හදන්නේ නැතුව එක බෙදිලා යන විදිහට කිහිපතැනක පොඩි පොඩි විදිහට නමුත් වැඩි පොලියට FD දානවා.

    උදා : මම ලග රු . 1200000/- තියනවා මම එක ලක්ෂ 2 ගානේ පහත සදහන් ආයතනවල දානවා +14% පොලියට අවුරුද්දක කාලයකට.

    1. Abans Finance

    2.Prime Finance

    3. singer finance
    4. peoples leasing

    5.HNB finance
    6. Vallibel finance

    අවධානම : අවුරුද්දක් ඇතුලට මේවා සියල්ලම වැටෙන්නේ නෑ . අනික මම දන්නා තරමින් මහබැංකුව ෆිනෑන්ස් ඇක්ට් එක හරහා ලක්ෂ 2.5 දක්වා යම්කිසි වගකීමක් දරනවා . දරුණුම අවස්ථාවකදී ,එකක් වැටුනොත් රු . ලක්ෂ 2 පාඩුවක් වෙයි ..එක දරාගන්න වෙනවා (නමුත් ඒක ආපහු ලැබෙන්නේ නෑ කියලා නෑ)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    2lakh dammoth 14 gane 2i 28k enawa. 11 gane dammoth 2i 22k. 6k wenuwenda ban ochchara risk ekak ganne? Reputed bankuwaka senior citizen dapan
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    සියපත හොද නැද්ද

    කිසිම අවුලක් නෑ ගිය අවුරුද්දේ මම දාපු එකක් ගිය සතියේ ගත්තා පොලියත් එක්ක . අයෙත් ටිකක් දැම්මා . මම කියන්නේ තැන්තැන්වල දාපන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    2lakh dammoth 14 gane 2i 28k enawa. 11 gane dammoth 2i 22k. 6k wenuwenda ban ochchara risk ekak ganne? Reputed bankuwaka senior citizen dapan

    තැන්ක්ස් මචෝ

    උබකියන එක ඇත්ත . නමුත් මම මෙතන කතාකරන්නේ මිලියන 2ක් හෝ ඊට අසන්න මුදලක් ආයතතන 6-7 බෙදා FD දැමීමක් ගැන. අනික මට දැනටමත් senior citizen විදිහට දෙමව්පියන්ගේ නමින් දාන්න බෑ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පොලියෙන් 5% ක බද්දක් අය කර ගන්නවා නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම දන්නේ නෑ මේක උබ විහිළුවට කියපු දෙයක්ද කියලා , නමුත් මම මේවායේ ආයෝජනය ගැන වෙනම මතයක් දරන්නේ .. එක මම පහතින් කියලා තියනවා. එකේ වැරැද්දක් තියනවනම් කියපන්කො.

    විහිලුවට නෙමෙයි කිව්වේ මෙතෙක් කඩා වැටිච්ච හැම ෆිනෑන්ස් කම්පැනි එකකම Depositors ලට මහබැංකුවෙන් ලක්ෂ 6 ක උපරිමයක් දක්වා දුන්නනේ සල්ලි ආපහු
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Moke dammath wadak naa anthimata poliyen 5% tax kapunama apita hambena seyak nati taram. Senior citizen knk ge namin daapan 15% scheme eke puluwan 15 lak dala ituru tiyenam ewath senior citizen knk ge namin normal fd dapan 1% wage wedipura denawa bank walin. Anika 5% kapenneth naa
     
    • Like
    Reactions: geethq