FD දාන්න මොනවා හරි දන්නා risk තියනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    eacchara ganne ne.ehenam fd dalama vadak naha.salli depreciate venava.ekane interest eka vadi.:P ida kadam ganna tiyenne

    පොලියෙන් 5% ක බද්දක් අය කර ගන්නවා නේද?

    Moke dammath wadak naa anthimata poliyen 5% tax kapunama apita hambena seyak nati taram. Senior citizen knk ge namin daapan 15% scheme eke puluwan 15 lak dala ituru tiyenam ewath senior citizen knk ge namin normal fd dapan 1% wage wedipura denawa bank walin. Anika 5% kapenneth naa

    පොලියෙන් 5%

    1 මිලියන් දැම්මොත් 12% අ.1 ට = පොලිය 120000/-

    පොලියට 5%, 120000 x 5% = 6000/-

    ඉතිරි පොලීමුදල = 114000
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113

    Thanks :D But why ..?

    This is why

    "The amount of compensation payable to a depositor shall be limited to the total
    insured deposits computed as above, subject to a maximum of Rs. 600,000 or
    its equivalent in the case of foreign currency deposits, if such amount exceeds
    Rs. 600,000.” - Government Gazette 2018
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මම ලගදි දැක්ක NSB එකේ තියෙනවා ෆන්ඩ් මනේජ්මෙන්ට් එකක්... එකේ ඔක්කොම ඉන්වෙස්ට් කරන්නේ මහබැංකු බැදුම්කර වල..
    සල්ලි ගැනනම් ඉතින් බය වෙන්නම දෙයක් නෑ...
    පොඩ්ඩක් දන්නා කවුද ඉන්නේ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    This is why

    "The amount of compensation payable to a depositor shall be limited to the total
    insured deposits computed as above, subject to a maximum of Rs. 600,000 or
    its equivalent in the case of foreign currency deposits, if such amount exceeds
    Rs. 600,000.” - Government Gazette 2018

    Thanks for the informative explanation :lol:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම දන්නේ නෑ මේක උබ විහිළුවට කියපු දෙයක්ද කියලා , නමුත් මම මේවායේ ආයෝජනය ගැන වෙනම මතයක් දරන්නේ .. එක මම පහතින් කියලා තියනවා. එකේ වැරැද්දක් තියනවනම් කියපන්කො.

    මම මෙහෙමයි හිතුවේ ....

    ඕනෑම ආයෝජනයක වැඩි අවධානම ---> වැඩි ලාබ කියනදේ තියනවා ...

    එකහින්දා උබ කියන විදිහට හොද බැංකු තිබුනට උන් අ. 1 දෙන්නේ වැඩිම 11% විතර පොළී අනුපාතයක් නමුත් මම කියන මේ ෆිනෑන්ස් කොම්පැනි වල 14.25% (ඇතැම්විට 15%) දෙනවා. නමුත් මමත් පිලිගන්නවා අවධානමක් තියනවා කියලා ... එකහින්ද්දා මම අවදානමෙන් පැනලා යන්න හදන්නේ නැතුව එක බෙදිලා යන විදිහට කිහිපතැනක පොඩි පොඩි විදිහට නමුත් වැඩි පොලියට FD දානවා.

    උදා : මම ලග රු . 1200000/- තියනවා මම එක ලක්ෂ 2 ගානේ පහත සදහන් ආයතනවල දානවා +14% පොලියට අවුරුද්දක කාලයකට.

    1. Abans Finance

    2.Prime Finance

    3. singer finance
    4. peoples leasing

    5.HNB finance
    6. Vallibel finance

    අවධානම : අවුරුද්දක් ඇතුලට මේවා සියල්ලම වැටෙන්නේ නෑ . අනික මම දන්නා තරමින් මහබැංකුව ෆිනෑන්ස් ඇක්ට් එක හරහා ලක්ෂ 2.5 දක්වා යම්කිසි වගකීමක් දරනවා . දරුණුම අවස්ථාවකදී ,එකක් වැටුනොත් රු . ලක්ෂ 2 පාඩුවක් වෙයි ..එක දරාගන්න වෙනවා (නමුත් ඒක ආපහු ලැබෙන්නේ නෑ කියලා නෑ)

    ගෙදර වයස අවු 60ට වැඩි අය ඉන්නවනම්. ඒ ‌කෙනෙක්ගෙ නමට 15% ‌පොලියට Peoples Bank & BOC එකේ Senior Citizen Special FD එකක් දාන්න.
    රු 15 00 000 දක්වා දාන්න පුලුවනි.

    AJrL35p.png

    :D
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ගෙදර වයස අවු 60ට වැඩි අය ඉන්නවනම්. ඒ ‌කෙනෙක්ගෙ නමට 15% ‌පොලියට Peoples Bank & BOC එකේ Senior Citizen Special FD එකක් දාන්න.
    රු 15 00 000 දක්වා දාන්න පුලුවනි.

    AJrL35p.png

    :D

    1500000 k damma kiyanne keyak hamba wenawada?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    විහිලුවට නෙමෙයි කිව්වේ මෙතෙක් කඩා වැටිච්ච හැම ෆිනෑන්ස් කම්පැනි එකකම Depositors ලට මහබැංකුවෙන් ලක්ෂ 6 ක උපරිමයක් දක්වා දුන්නනේ සල්ලි ආපහු

    mchan CBSL eken 6 lac salli dunne eka depositor kenektada natnm eka diposit ekakatada ?

    e kiwwe eka depositor kenek 6 lac gaane fd 4k dala tibila kela unot CBSL eken hama deposit ekakatama 6lac gane denawa da ? natnm total ekatama 6 lac da ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මම ලගදි දැක්ක NSB එකේ තියෙනවා ෆන්ඩ් මනේජ්මෙන්ට් එකක්... එකේ ඔක්කොම ඉන්වෙස්ට් කරන්නේ මහබැංකු බැදුම්කර වල..
    සල්ලි ගැනනම් ඉතින් බය වෙන්නම දෙයක් නෑ...
    පොඩ්ඩක් දන්නා කවුද ඉන්නේ?

    fund management වලින් FD (14%) වගේ income එකක් එන්නේ නෑ බං
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    mchan CBSL eken 6 lac salli dunne eka depositor kenektada natnm eka diposit ekakatada ?

    e kiwwe eka depositor kenek 6 lac gaane fd 4k dala tibila kela unot CBSL eken hama deposit ekakatama 6lac gane denawa da ? natnm total ekatama 6 lac da ?

    6 lackhs per institution for a depositor