FD දාන්න හොද Bank , Plan මොනවද

FD දාන්න හොද Bank , Plan මොනවද ? අදහස් කොටන් යන්න ප්‍රෙන්ස්.

  • BOC

    Votes: 9 30.0%
  • Com Bank

    Votes: 4 13.3%
  • Sampath

    Votes: 10 33.3%
  • HNB

    Votes: 3 10.0%
  • DFCC

    Votes: 4 13.3%

  • Total voters
    30

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    FD දාන්න හොද Bank , Plan මොනවද ? vote කරල plan මොනවද කියල කොටන් යන්න ප්‍රෙන්ස්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ado adu karalane rates saratama. last month wage or even first week of this month, DFCC 30%(mature wenakan idala gannawanam) dunna 5 years walata.
    sampath eke 26% dunna, mama damme eke.

    ow dan tikak adui rates. math sampath damma 23%p.a monthly interest. dan maturity 20%p.a 13 months eka.

    sirawata.. hodai ne
    ow hoda rate ekak. maturity nam 30%
    ------ Post added on Dec 20, 2022 at 11:55 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,313
    49,678
    113
    සේදවත්ත
    sirawata.. hodai ne
    20% අවුරුදු 5 තියෙන් නෑ. 3-6 කෙටිකාලීන දාපන්

    රාජ්‍ය බැංකුවක දාපං
    දැම්මා වගේ නෙමෙයි ගන්න ගියාම උන් අඩනවා
    ------ Post added on Dec 20, 2022 at 12:19 PM
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    DFCC 5 years. 20%p.a monthly interest
    අවුරුදු 5ක් වැඩි නේ බන් උපරිම අවුරුදු 2ක නම් හොදයි

    ow dan tikak adui rates. math sampath damma 23%p.a monthly interest. dan maturity 20%p.a 13 months eka.

    මේ 23% අවුරුද්දක පොලියද ?
    ------ Post added on Dec 20, 2022 at 12:47 PM
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අවුරුදු 5ක් වැඩි නේ බන් උපරිම අවුරුදු 2ක නම් හොදයි


    මේ 23% අවුරුද්දක පොලියද ?
    ------ Post added on Dec 20, 2022 at 12:47 PM

    ow. p.a
     
    • Like
    Reactions: Bad News