FD දාන්න හොද Bank , Plan මොනවද

FD දාන්න හොද Bank , Plan මොනවද ? අදහස් කොටන් යන්න ප්‍රෙන්ස්.

  • BOC

    Votes: 9 30.0%
  • Com Bank

    Votes: 4 13.3%
  • Sampath

    Votes: 10 33.3%
  • HNB

    Votes: 3 10.0%
  • DFCC

    Votes: 4 13.3%

  • Total voters
    30

tony_nf

Member
Jan 17, 2008
1
0
1
FD දාන්න හොද Bank , Plan මොනවද ? vote කරල plan මොනවද කියල කොටන් යන්න ප්‍රෙන්ස්.

Coop insurance(semi government )
25% interest WITH Insurance benefits on FD
MIN 100K FOR 3 YEARS
------ Post added on Dec 20, 2022 at 1:19 PM

Coop insurance(semi government )
25% interest WITH Insurance benefits on FD
MIN 100K FOR 3 YEARS
------ Post added on Dec 20, 2022 at 1:19 PM
 
Attachments

  • Screenshot_20221219-201116_Facebook.jpg
    Screenshot_20221219-201116_Facebook.jpg
    77.8 KB · Views: 37

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    na ban. meka fully legal. Unit trust fund ekak. youtube eke godak detail tiyanwa. check karala balanna
    https://cal.lk/
    සල්ලි ඉන්වෙස්ට් කරනකොට ඔහොම ලස්සන වෙබ් තිබ්බ පලියට දාන්න එපා ..බෝර්ඩ් එකේ ඉන්නේ කවුද .ලොකුකම්පැනියක් ද ..පාස්ට් රිපෝර්ට් කොහොමද ..වගේ දේවල් (ලංකාවෙනම් ඉතින් මොනවා බැලුවත් වැඩක් නැ ..නමුත් ඔයටිකවත් බලන එක ඇගටහොදයි )

    Anduwe treasury bills ne
    නැ ..එහෙම කියනන් බැ උන් ට්බිල් වලට සල්ලි දානව ඒ දාන සල්ලි තමයි උබලගෙන් ගන්නේ ..උබලට detect ට්බිල්ස් හම්බවෙන්නේ නැ ..
    ------ Post added on Dec 21, 2022 at 6:35 AM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    සල්ලි ඉන්වෙස්ට් කරනකොට ඔහොම ලස්සන වෙබ් තිබ්බ පලියට දාන්න එපා ..බෝර්ඩ් එකේ ඉන්නේ කවුද .ලොකුකම්පැනියක් ද ..පාස්ට් රිපෝර්ට් කොහොමද ..වගේ දේවල් (ලංකාවෙනම් ඉතින් මොනවා බැලුවත් වැඩක් නැ ..නමුත් ඔයටිකවත් බලන එක ඇගටහොදයි )

    නැ ..එහෙම කියනන් බැ උන් ට්බිල් වලට සල්ලි දානව ඒ දාන සල්ලි තමයි උබලගෙන් ගන්නේ ..උබලට detect ට්බිල්ස් හම්බවෙන්නේ නැ ..
    ------ Post added on Dec 21, 2022 at 6:35 AM
    Unit trust kiyanne piraid case ekak newei.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    DFCC 5yrs monthly 20% maturity 30% is the best package offering by a bank for a longer period at the moment.