oya liquidity kathawa hama thanakama kiyewwata economic war ekakaidi liquidity handle wena hati balapan. withdraw limit karala savings seize wenawa. Venezuela. Lebanon wala awrudu 40k thisse salary eken kotasak saving dapu funds bank eke hira wechcha videos thiyenawa balapanz.Liquidity කියල එකකුත් තියෙනව bro. FD දාන්නෙ කාලෙකට පස්සෙ සල්ලි වැඩිවෙනවනෙ කියල හිතලනන් මෝඩයි. අනිත් එක අමතක කරන්න එපා FD වල මාසික පොලියෙන් ජීවත් වෙන මිනිස්සුත් ගොඩක් ඉන්නව ලංකාවෙ.
එහෙම තමයි බං හැමෝම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නෙ නෑනෙ. මොකක් හරි කරන්න හොඳ යෝජනාවක් කියන්න ඒ ගොඩක දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි රටටත් හොඳයි.රටේ උද්දමනය 120% පැනලා තියන වෙලාවක බැංකු ගානේ ගිහින් 20% පොලිය පස්සේ දුවන්නෙ ඇයි උබලා කියපං.
උබලාට අතට පොලිය එද්දි මෙලෝ වැඩක් නැ. එ වෙද්දි උද්දමනය කියේ තියිද දන්නෙ නැ. (අනිවා වැඩි වෙනවා. අඩුවෙන්නැ)
පුලුවන්නම් ඕනාම බඩුවක් මුට්ටුවක් අරන් තියපං. ඔය FD දානවට වඩාපට්ට ලාබයි ඒක.
මේක කිව්වේ බැංකු වල පොලිම් දැකලා. මිනිස්සු FD කඩ කඩ අලුත් වා දානවා.පවු ඇත්තටම. ආර්ථිකය ගැන මිනිස්සු කොච්චර නුගත්ද කියලා පේනවා. රට මෙහෙම නම් ගොඩදාන්කන බැ
mona meetingda? tax ganada?විකුන්නනම බලන්න ඕනා නැ බං. එදිනෙදා පාවිච්චියට ඕනා දෙයක් උනත් කමක් නැ.
ළඟ ළඟ වැඩිවෙන කිරිපිටි(2500 පනිනවා කිලෝව එන සතියේ) බෙහෙත් ( අදයි හෙට මිටින් ගොඩක් තියනවා, වැඩිවෙනවා නහුතෙට අනිවා.) ළමයින්ට පොත් පැන් උනත් මාරම වටිනවා. බැට්රි ඇතිතරම් ගන්න. විකුනතැහැකි

ow, earn wallet eke dapanBInance eke fix deposit danna puluvan da?
රටේ උද්දමනය 120% පැනලා තියන වෙලාවක බැංකු ගානේ ගිහින් 20% පොලිය පස්සේ දුවන්නෙ ඇයි උබලා කියපං.
උබලාට අතට පොලිය එද්දි මෙලෝ වැඩක් නැ. එ වෙද්දි උද්දමනය කියේ තියිද දන්නෙ නැ. (අනිවා වැඩි වෙනවා. අඩුවෙන්නැ)
පුලුවන්නම් ඕනාම බඩුවක් මුට්ටුවක් අරන් තියපං. ඔය FD දානවට වඩාපට්ට ලාබයි ඒක.
මේක කිව්වේ බැංකු වල පොලිම් දැකලා. මිනිස්සු FD කඩ කඩ අලුත් වා දානවා.පවු ඇත්තටම. ආර්ථිකය ගැන මිනිස්සු කොච්චර නුගත්ද කියලා පේනවා. රට මෙහෙම නම් ගොඩදාන්කන බැ

රත්තරන් ගන්නද?
ගිනි ගණන් දීලා මිනිස්සු ගෙවල් හදන්න යන්නේ නෑ බං දැන්. මං දන්න ගොඩක් උන් නැවැත්තුවාබෑන්ක් වල සල්ලි තියේ නම් ටයිල්, ස්විච්,වයර්, කම්බි, පේන්ට්, ... වගේ දෙවල් අරන් තියා ගනිල්ලා . hoda ganakata denna puluwan.