FD පස්සේ දුවන්න එපා බං. සිරාවට කියන්නේ.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලබන සතියේ රත්ති 400G packet එක 1,400 ට යනවා.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ සම්පූර්න චිත්‍රයම දකින්නෙ නැහැ බන්.. මිනිස්සු FD දාන්නෙ Interest එක බලාගෙනමත් නෙවෙයි.. interest එක බලාගෙන FD දාන අයත් ඉන්නව නැතුව නෙවෙයි..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Liquidity කියල එකකුත් තියෙනව bro. FD දාන්නෙ කාලෙකට පස්සෙ සල්ලි වැඩිවෙනවනෙ කියල හිතලනන් මෝඩයි. අනිත් එක අමතක කරන්න එපා FD වල මාසික පොලියෙන් ජීවත් වෙන මිනිස්සුත් ගොඩක් ඉන්නව ලංකාවෙ.
    oya liquidity kathawa hama thanakama kiyewwata economic war ekakaidi liquidity handle wena hati balapan. withdraw limit karala savings seize wenawa. Venezuela. Lebanon wala awrudu 40k thisse salary eken kotasak saving dapu funds bank eke hira wechcha videos thiyenawa balapanz.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    රටේ උද්දමනය 120% පැනලා තියන වෙලාවක බැංකු ගානේ ගිහින් 20% පොලිය පස්සේ දුවන්නෙ ඇයි උබලා කියපං.

    උබලාට අතට පොලිය එද්දි මෙලෝ වැඩක් නැ. එ වෙද්දි උද්දමනය කියේ තියිද දන්නෙ නැ. (අනිවා වැඩි වෙනවා. අඩුවෙන්නැ)

    පුලුවන්නම් ඕනාම බඩුවක් මුට්ටුවක් අරන් තියපං. ඔය FD දානවට වඩාපට්ට ලාබයි ඒක.

    මේක කිව්වේ බැංකු වල පොලිම් දැකලා. මිනිස්සු FD කඩ කඩ අලුත් වා දානවා.පවු ඇත්තටම. ආර්ථිකය ගැන මිනිස්සු කොච්චර නුගත්ද කියලා පේනවා. රට මෙහෙම නම් ගොඩදාන්කන බැ
    එහෙම තමයි බං හැමෝම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නෙ නෑනෙ. මොකක් හරි කරන්න හොඳ යෝජනාවක් කියන්න ඒ ගොඩක දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි රටටත් හොඳයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විකුන්නනම බලන්න ඕනා නැ බං. එදිනෙදා පාවිච්චියට ඕනා දෙයක් උනත් කමක් නැ.

    ළඟ ළඟ වැඩිවෙන කිරිපිටි(2500 පනිනවා කිලෝව එන සතියේ) බෙහෙත් ( අදයි හෙට ⁣මිටින් ගොඩක් තියනවා, වැඩිවෙනවා නහුතෙට අනිවා.) ළමයින්ට පොත් පැන් උනත් මාරම වටිනවා. බැට්රි ඇතිතරම් ගන්න. විකුනතැහැකි
    mona meetingda? tax ganada?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,736
    113
    එකමත් එක රටක
    වැඩියෙන් ම දුවන්නේ බයියෝ..
    අනේ මයින්ද මාතියා පොලිය වැඩි කරල කියලා දුවනවා.
    අපේ ගෙදර ආපු බයි පවුලේ මහා එකත් පොලිය 25ට යයි කියලා හිනා වේවි කිව්වා.
    මම කිව්ව ඒක තමයි සල්ලි ටික ඔක්කොම fd දැම්ම නම් ලොකු ගානක් එනව කියලා. මූ දායි දැන් අවුරුදු ගානකට. :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    රටේ උද්දමනය 120% පැනලා තියන වෙලාවක බැංකු ගානේ ගිහින් 20% පොලිය පස්සේ දුවන්නෙ ඇයි උබලා කියපං.

    උබලාට අතට පොලිය එද්දි මෙලෝ වැඩක් නැ. එ වෙද්දි උද්දමනය කියේ තියිද දන්නෙ නැ. (අනිවා වැඩි වෙනවා. අඩුවෙන්නැ)

    පුලුවන්නම් ඕනාම බඩුවක් මුට්ටුවක් අරන් තියපං. ඔය FD දානවට වඩාපට්ට ලාබයි ඒක.

    මේක කිව්වේ බැංකු වල පොලිම් දැකලා. මිනිස්සු FD කඩ කඩ අලුත් වා දානවා.පවු ඇත්තටම. ආර්ථිකය ගැන මිනිස්සු කොච්චර නුගත්ද කියලා පේනවා. රට මෙහෙම නම් ගොඩදාන්කන බැ

    Not practicable to everybody. Like everything else in life, only some will benefit.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    බෑන්ක් වල සල්ලි තියේ නම් ටයිල්, ස්විච්,වයර්, කම්බි, පේන්ට්, ... වගේ දෙවල් අරන් තියා ගනිල්ලා . hoda ganakata denna puluwan.
    ගිනි ගණන් දීලා මිනිස්සු ගෙවල් හදන්න යන්නේ නෑ බං දැන්. මං දන්න ගොඩක් උන් නැවැත්තුවා
     
    • Like
    Reactions: ChoronaSottiya

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    badu ganna ekath hoda idea ekak but liquidity henama adui kiyalai mata hithenne... mokada issarahata minissunta ewa gannath salli thiyenna epai... anith eka minissu iwak bawak nathuwa badu ganna giyama ayi wenne ganan wadi wena eka... hodama de thamanta one de witharak aran consumption eka limit karana eka :D
    mage wate pite inna ayawa dakkama nam echchara loku case ekak thiyenawada kiyalath hithenawa... man kiyanne middle class eka... aragale wunath participate karata kanna nathuwa badaginne aragala karanawa wage ekak mata penne na... mata meka hoda deyak... naththutama nathi wenna kalin fight karanawa wage...
    me okkoma wenas wenawa ara parayo denna meka dala giyanam... prashne nam wisadenne na but minissunta balaporoththuwak enawa <3 deyak dinna wage hagimak enawa... ita passe minissu pati thada karan gemak gahanawa sure <3
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මාස 9කට කලිං මම සැම්සුං ස්මාර්ට් ටීවී එකක් ගත්ත 55කට... දැන ඒක 98යි.. තාම පැකින් පිටින්ම තියනව..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    දන්නේ නැති නිසා අහන්නෙ.. දන් ඔය පොලී වැඩිකළේ රටේ සල්ලි absorb කරගන්න නේ.. එතකොට මිනිස්සු උඹලා කියන දේ අහල බැංකු වලට නොගිහින් market එකේම සල්ලි තියාගත්තොත් මේ ප්‍රශ්නේ තවත් කල් ඇදෙනවා නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    Sri Lankans need to be taught about money. Podi kaley indanma they never taught how money works.
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    Screenshot_2022-04-24-16-41-03-076_com.android.chrome.jpg



    Best thing is to do a fd in USD or crypto