FD For 10 Million

HK-PR

Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    මචංල 10 million දැම්මොත් monthly interest එක saving account එකට එන විදිහට. මාසෙට කීයක් වැටෙයිද interest ?
    මට නම් 11.7% දුන්නා people bank , 90k + හම්බවෙනවා , i am fully depend on interest, my main income is that, පොලියෙන් තමඊ ජිවතෙවෙන්නේ ,
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මට නම් 11.7% දුන්නා people bank , 90k + හම්බවෙනවා , i am fully depend on interest, my main income is that, පොලියෙන් තමඊ ජිවතෙවෙන්නේ ,
    අවුල් නැද්ද. Maturity උනාම ආයෙ ගන්න වෙන්නෙ ඒකාලෙ තියෙන ගානටනෙ. එතකොටrates අඩු වුනොත් පාඩුයිනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    50000 hambunath oka tama hodama option eka.dan lankawe invest karanna gihin araganna epa
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    monthly amount = (deposit amount x monthly rate x 0.95)/12 . methana 0.95 walin wadi karee withholoding tax 5% hinda
    ඒ කියන්නෙ interest එක 100,000ක් ආවොත් 5000ක් tax කැපෙනව. එහෙමනෙ?
     
    • Like
    Reactions: pcguru

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Masa 3kata 4kata bank ekaka dapan commercial 4months 13% sampath 12.5 hondaye next year eke april withara wenakota rates wadi wenna loku chance ekak thiyenawa.
     
    • Like
    Reactions: emoboy