Who says inflation is 30%?Ranil has brought it down to a single digit.Wisdom of Sri Lanka
Bank FD interest 12%
Inflation 30-40%
Depreciation - 18 %
50000 hambunath oka tama hodama option eka.dan lankawe invest karanna gihin araganna epa
දැන් එහෙමයි එහෙමයි කියල මොකුත් නොකර නිකන් ඉන්නදWisdom of Sri Lanka
Bank FD interest 12%
Inflation 30-40%
Depreciation - 18 %
3 months වලට 13% කිවුවට 13% හම්බෙන්නෙ නෑනෙ බන් මාස 3ට. ඒ anual rates නෙ තියෙන්නෙ. ඕක 4න් බෙදල ගන්න වෙන්නෙ ratesMasa 3kata 4kata bank ekaka dapan commercial 4months 13% sampath 12.5 hondaye next year eke april withara wenakota rates wadi wenna loku chance ekak thiyenawa.
Ow ban onama bank ekaka financial company ekaka amnual rate eken thamaye kiyanne rates kiyaddi.දැන් එහෙමයි එහෙමයි කියල මොකුත් නොකර නිකන් ඉන්නද
3 months වලට 13% කිවුවට 13% හම්බෙන්නෙ නෑනෙ බන් මාස 3ට. ඒ anual rates නෙ තියෙන්නෙ. ඕක 4න් බෙදල ගන්න වෙන්නෙ rates
------ Post added on Nov 18, 2023 at 9:35 PM
හා.10 million හම්බකරගන්න මොලේ තියෙනවා fd එකක පොලිය හදාගන්න දන්නේ නෑ, අනේ පලයන් බං යන්න
matath special rates walin wadak na. mata ona une monthly interest eka kohomada kiyala danaganna mage plan exicute karanna.Umba gawa thiyena gana chater karanna kiyanawa nemeye dan top banks godak 10million kiyana eka ganan gannewath naha special rates denneth naha.100million wath aran yanna ona dan bank ekakin special rates ganna dan.e tharam money value eka depreciate wela thiyenne.![]()
That's why our scam monetary system is still running. People are stupid as fcuk and they don't know they are slowly being robbed.Wisdom of Sri Lanka
Bank FD interest 12%
Inflation 30-40%
Depreciation - 18 %
කොහොමද එහෙම දාන්නේ බන්... $ එන source එකක් ඕනේ නේද? PFC අකවුන්ට් එකකට රුපියල් වලින් ඩොලර් අරන් දාන්න බැහැ නේද?ෆික්ස්ඩ් ඩිපොසිට් දාන එකේ තේරුමක් නෑ නෙද? උපරිම 12%ක් හම්බෙයි අවුරුද්දකට...
ඒත් මොකාක් හරි සීන් එකක් වෙල ඩොලර් එක රු 40න් වැඩි උනොත්...ප්‍රැක්ටිකලි කෙටි කාලෙකින් වෙන්න පුලුවන් දේයක් නෙහ්... අර අවුරුද්දක් තිස්සෙ එකතු උන 12% තේරුමක් නැතිව යනවනේ....ඊට වඩා හොද නැද්ද හම්බෙන රුපියල් වලින් ඩොලර් අරන් දාලා... හරි ඒ ඩොලර් වලින් 5% හම්බෙන Fixed Depositඑකක් දාන එක...
Umbata interest oni nam dapan unit trustමචංල 10 million දැම්මොත් monthly interest එක saving account එකට එන විදිහට. මාසෙට කීයක් වැටෙයිද interest ?
Ow. Anika NSB නං ආපහු ගැනිලි ටිකක් වාත..ai ahema kiyanne . bankrupt
unoth case wena hinda da ?
එහෙම බැලුවම ටිකක් වෙනස් වෙනවා තමයි, මම ගොඩක් invest කරලා තියෙන්නෙ හැම trusted place වල. එතකොට +,- වෙනවා. මගේ us dollar FD වලින් හුගාක් cover වෙනවා. Last ten years no problems, comfortable lifeඅවුල් නැද්ද. Maturity උනාම ආයෙ ගන්න වෙන්නෙ ඒකාලෙ තියෙන ගානටනෙ. එතකොටrates අඩු වුනොත් පාඩුයිනෙ.
Dollar Income ekak tyenna oni... PFC account walata dollar notes danna ba... Hbai oyage passport eke wenarataka visa wadila tyenwnm notes deposit krnn plwn kyl bank eken kiwa...කොහොමද එහෙම දාන්නේ බන්... $ එන source එකක් ඕනේ නේද? PFC අකවුන්ට් එකකට රුපියල් වලින් ඩොලර් අරන් දාන්න බැහැ නේද?
Umbata interest oni nam dapan unit trust
