FD Interest And උපයන විට බද්ද

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Fixed Deposit ප්‍රශ්නයක්

    හිතන්නකෝ. මම ඉඩමක් විකුණනවා රු.ලක්ෂ 500 කට. විකුණලා ඒ මුදල් ටික බැංකුවේ FD එකක් දානවා අවුරුද්දට 10% පොලියට, පොලිය මාසෙන් මාසේ ගන්න.

    එතකොට මට බැංකුවෙන් ලැබෙන්න ඕන නේ මාසෙකට රු.416,666 ක්.

    මේකෙන් බැංකුව 5% ක පොලියක් ගන්නවා නේ.

    5% පොලිය කියන්නේ රු.20833.3

    රු.416,666 එකෙන් රු.20833.3 අඩු කරාම මට ලැබෙන්නේ රු.395,832 නේ.

    රු.395,832 අවුරුද්දට ලැබෙනවා රු.ලක්ෂ 4,749,984.

    එතකොට මේ රු.4,749,984 ට උපයන විට බද්ද ගෙවන්න ඕනද ? අර අවුරුද්දට අදායමෙන් රු.ලක්ෂ 12 අඩු කරලා ඉතුරු මුදලට මට මොනවා හරි ගෙවන්න වෙනවද ?
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Danna widihata ow. WHT eka wadinne intrest ekata. Anith tika Individual income Tax ekata ahu wenawa. Hariyatama danne naha.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Oaka wana karagananepa. padiyath ekka 36% kanna wenne. Hariyata kaagen ahari ahapan.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ඔව් Technically උඹ Tax Liable
    හරියට කාගෙන් හරි Advice ගන්න. තාම ඔය FD වල පොළිය හොයන සිස්ටම් මෙහේ නෑ. ඒක නිසා තාම ෂේප්
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Oaka wana karagananepa. padiyath ekka 36% kanna wenne. Hariyata kaagen ahari ahapan.
    මට වෙන අදයම් නැහැ. බැංකු පොලිය පමනයි

    ඔව් Technically උඹ Tax Liable
    හරියට කාගෙන් හරි Advice ගන්න. තාම ඔය FD වල පොළිය හොයන සිස්ටම් මෙහේ නෑ. ඒක නිසා තාම ෂේප්
    FD වල පොලිය හොයන සිස්ටම් කිව්වේ මොකක්ද
    ------ Post added on Feb 15, 2024 at 4:06 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අවුරුද්දට ලැබෙන Rs. 4,749,984 පොලිය කියන්නේ WHT අඩු කරලා ලැබෙන net එක නේ. ඒකට ආයේ WHT charge වෙන්නේ නෑ.

    හැබැයි උඹ income tax වලට liable වෙනවා. Interest income එක 1,200,000 වැඩි නිසා. Interest එකේ WHT කියන්නේ final tax එකක් නෙවේ, ඒ නිසයි Income tax liable වෙන්නේ.

    හැබැයි Income tax ගෙවද්දී bank එකෙන් අඩු කරපු Rs. 250,000 WHT එක tax credit එකක් විදිහට income tax liability එකෙන් අඩු කරන්න පුළුවන්.

    Bank එකෙන් හැම WHT certificate එකක්ම collect කරලා file කරගන්න. නැත්නම් tax credit ගන්නකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oka vitarainm sole income eka

    Total Income - 416,666 x 12 = 4,999,992
    Allowance - (1,200,000)
    Taxable Income - 3,799,992

    mekata tax gewanna ona ethakota WHT deduction eka pennala balance eka pay karanna ona
     
    • Like
    Reactions: kingcapton

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    මට වෙන අදයම් නැහැ. බැංකු පොලිය පමනයි


    FD වල පොලිය හොයන සිස්ටම් කිව්වේ මොකක්ද
    ------ Post added on Feb 15, 2024 at 4:06 PM
    ඒ කියන්නෙ මචං බෑන්ක් එකෙන් අපිට මෙච්චර වත්කම් තියෙනව කියල Inland revenue එකට Report වෙන්නෙ නෑ. මම දන්න තරමින් එහෙම සිස්ටම් එකක් ලංකාවෙ නෑ. උන් හොයාගත්තොත් අපෙන් ඉල්ලනව මිසක

    oka vitarainm sole income eka

    Total Income - 416,666 x 12 = 4,999,992
    Allowance - (1,200,000)
    Taxable Income - 3,799,992

    mekata tax gewanna ona ethakota WHT deduction eka pennala balance eka pay karanna ona
    මෙන්න මේක හරියටම හරි. තව ඉන්කම් තියෙනව නම් ඒව මේකට එකතු වෙන්න ඕන.
    ------ Post added on Feb 15, 2024 at 4:21 PM
     
    • Like
    Reactions: tha123

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    නෑ උබ ටැක්ස් එක already ගෙවල තියෙන නිසා ආයෙ ගෙවන්න ඕනෙ නෑ