සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    1 සිද්දිය : මම ගාව කෝටියක් තියෙනවා. ඒ මුදල මම Fixed Deposit එකක් දානවා අවුරුදු 5 කට, පොලි මුදල එක පාර ලැබෙන්න. මාසෙන් මාසේ ගන්නේ නැහැ.

    එතකොට FD පොලිය 12% ගානේ අවුරුද්දට හම්බෙනවා රුපියල් ලක්ෂ 12 ක් පොලිය විදියට. [ අපි කියමුකෝ වයස 60 ට වැඩි ගිනුමක දැම්මා කියලා ]

    එතකොට අවුරුදු 5 කින් රුපියල් කෝටියේ පොලිය, රුපියල් ලක්ෂ 60. එතකොට මම ගාව තිබෙන මුළු මුදල රුපියල් කොටි 1, ලක්ෂ 60 යි.

    2 සිද්දිය : Sampath Bank එකේ අය ගාව රුපියල් කෝටියක් තියෙනවා. ඒ අය ඒ මුදල Loan එකක් විදියට දෙනවා. අවුරුදු 5 කට. අපි කියමු Rate එක 17% කියල. වාරිකය 248526. අවුරුදු 5 කට ගෙවන මුළු මුදල රුපියල් කොටි 1 ලක්ෂ 49 යි.

    එතකොට උන්ට පාඩු යි. මේකේ මොකක් හරි මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා වගේ. මේකේ වැරැද්ද පැහැදිලි කරලා දෙන්නකෝ
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    රුපියල් ‌කෝටියට 17% කියන්නෙ වසරකට ‌පොලිය 1700000
    වසර 5කට 8500000 ‌නේ ‌පොලිය
    ඔක්කොම 185 00 000

    :rolleyes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,406
    1,523
    113
    No, Sampath Bank makes 18,500,000. Your initial loan is 10 mil, and the interest rate is 17% p/a. For 5 years, the interest rate would be 17*5.

    Total: Capital + (Capital * (Interest rate * years) / 100)
    = 10,000,000 + (10,000,000 * 17 * 5 / 100)
    = 18,500,000
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,625
    2,718
    113
    mokakda ban e ganan hedilla?

    Bank eken Loan Interest eka witharak Laksha 85 k gannawa aurudu 5 kata.
    (10000000 * (17 / 100) * 5). me Interest eka witharak.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් අරගෙන තියෙනවා රුපියල් කොටි එකක් HDFC එකෙන්.

    අවුරුදු 5 කට.

    වාරිකය රුපියල් 251222. වාරික 60. ඒ කියන්නේ අවුරුදු 5 යි. ගෙවන සම්පුර්ණ ගාන 251222*60 = 15,073,320 යි.

    ඕකෙන් රුපියල් කොටිය අඩු කරාම 5,073,328 [ ලක්ෂ 50 ] පොලිය බැංකුවේ.

    කොහෙද ලක්ෂ 84 පොලිය ගෙවන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,625
    2,718
    113
    සනෝජ්_තරංග;24075618 said:
    මන් අරගෙන තියෙනවා රුපියල් කොටි එකක් HDFC එකෙන්.

    අවුරුදු 5 කට.

    වාරිකය රුපියල් 251222. වාරික 60. ඒ කියන්නේ අවුරුදු 5 යි. ගෙවන සම්පුර්ණ ගාන 251222*60 = 15,073,320 යි.

    ඕකෙන් රුපියල් කොටිය අඩු කරාම 5,073,328 [ ලක්ෂ 50 ] පොලිය බැංකුවේ.

    කොහෙද ලක්ෂ 84 පොලිය ගෙවන්නේ.

    umbata sure da oya warike gaana & gewanna one aurudu 5 kiyala? E kiyanne un umbata loan eka deela thiyenne 10% walatane ban. eka nam keeyatawath wenna beri wedak. Gewanna one period eka aurudu 7 wenna athi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,904
    1
    56,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සනෝජ්_තරංග;24075214 said:
    1 සිද්දිය : මම ගාව කෝටියක් තියෙනවා. ඒ මුදල මම Fixed Deposit එකක් දානවා අවුරුදු 5 කට, පොලි මුදල එක පාර ලැබෙන්න. මාසෙන් මාසේ ගන්නේ නැහැ.

    එතකොට FD පොලිය 12% ගානේ අවුරුද්දට හම්බෙනවා රුපියල් ලක්ෂ 12 ක් පොලිය විදියට. [ අපි කියමුකෝ වයස 60 ට වැඩි ගිනුමක දැම්මා කියලා ]

    එතකොට අවුරුදු 5 කින් රුපියල් කෝටියේ පොලිය, රුපියල් ලක්ෂ 60. එතකොට මම ගාව තිබෙන මුළු මුදල රුපියල් කොටි 1, ලක්ෂ 60 යි.

    2 සිද්දිය : Sampath Bank එකේ අය ගාව රුපියල් කෝටියක් තියෙනවා. ඒ අය ඒ මුදල Loan එකක් විදියට දෙනවා. අවුරුදු 5 කට. අපි කියමු Rate එක 17% කියල. වාරිකය 248526. අවුරුදු 5 කට ගෙවන මුළු මුදල රුපියල් කොටි 1 ලක්ෂ 49 යි.

    එතකොට උන්ට පාඩු යි. මේකේ මොකක් හරි මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා වගේ. මේකේ වැරැද්ද පැහැදිලි කරලා දෙන්නකෝ

    ලෝන් එකක් ගත්තම මාසෙ ගානෙ ගෙවන නිසා බැන්කුවට වැඩේ ලාබයි.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    reducing balance method eken karaddi adu wenwa neda capital ekenuth.. ekai mama hitanne wela tyenne oya ganan hadille awla
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම දන්නේ නැද්ද බන් මම ගත්ත ගාන.

    මන් The Finance එකෙන් අරන් තියෙනව කෝටියක්. මාසේ වාරිකය රුපියල් 276000. අවුරුදු 5. ගෙවල ඉවර වෙද්දී ලක්ෂ 65 යි වැඩි පුර ගෙවල තියෙන්නේ. මට දීල තිබ්බේ 22% කට. සම වාරික තමා අවුරුදු 5 ටම ගෙවන්නේ.

    https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/48983909_2001945349854915_4358768429591691264_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fcmb4-1.fna&oh=0dec301e9943398766000a9b48a63406&oe=5C9CA8B5

    ඊට පස්සේ HDFC එකෙන් අරගෙන තියෙනව තව කොටි 1 එකක්. ඒ අවුරුදු 7 කට. මාසේ වාරිකය 207000. ගෙවල ඉවර වෙද්දී වැඩි පුර ගෙවන්නේ පොලිය විදියට ලක්ෂ 73.එකේ Rate එක 17.5%.සම වාරික තමා අවුරුදු 5 ටම ගෙවන්නේ. වාරිකය අඩු වැඩි වෙන්නේ නැහැ.

    Proof Link

    එත් කෝටියක් FD දැම්මොත් 12% වලට, අවුරුදු 5 ක් ගියහම හම්බෙනවා නෙහ් ලක්ෂ 60 ක් FD එකේ පොලිය විදියට.අනික සාමානයෙන් අවුරුදු 5 කට FD එකක් දාන කොට 12% වලට වඩා හම්බෙනවා.

    මන් NDB එකෙන් ඇහුවා, සහ සම්පත් එකෙන්. දැන් Interest Rate එක 15%, 16% ගන්න පුළුවන්. එතකොට වැඩිපුර ගෙවන්නේ පොලිය විදියට ලක්ෂ 45 පොලිය විදියට රුපියල් කොටියට අවුරුදු 5 ට.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් ඉස්සෙලා අවුරුදු 5 කට ගත්තා කිව්වේ FD එකක් දාන්නෙත් ඒ කාලෙට නිසා. අවුරුදු 7 කට FD Calculators වල නැති නිසා.

    මෙන්න මේ Combank Cal එකෙන් හදල බලන්නකෝ ලක්ෂ 100 ට අවුරුදු 5 කට වාරිකය එන්නේ කියාද කියල

    https://www.combank.net/newweb/en/tools#/housing-loan-calculator

    49395801_2001952806520836_8088228746210836480_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,904
    1
    56,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සනෝජ්_තරංග;24075863 said:
    මන් ඉස්සෙලා අවුරුදු 5 කට ගත්තා කිව්වේ FD එකක් දාන්නෙත් ඒ කාලෙට නිසා. අවුරුදු 7 කට FD Calculators වල නැති නිසා.

    මෙන්න මේ Combank Cal එකෙන් හදල බලන්නකෝ ලක්ෂ 100 ට අවුරුදු 5 කට වාරිකය එන්නේ කියාද කියල

    https://www.combank.net/newweb/en/tools#/housing-loan-calculator

    49395801_2001952806520836_8088228746210836480_n.jpg

    පලවෙනි මාසෙ ඉවර උනාම ලෝන් එකෙන් 105,388.81ක් අඩු වෙනව. ඊලඟ මාසෙ පොලිය හැදෙන්නෙ (කෝටිය - 105,388.81) ට. පලවෙනි මාසෙ පොලිය 145,833 උනාට දෙවනි මාසෙ පොලිය අඩුවෙනව කැපිටල් එක අඩු වුන නිසා.

    තාමත් තේරෙන්නෙ නැත්නම් මාසෙ ගානෙ පොලිය ගන්න විදිහට FD එකක් දාන එක හිතල බලන්න.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පලවෙනි මාසෙ ඉවර උනාම ලෝන් එකෙන් 105,388.81ක් අඩු වෙනව. ඊලඟ මාසෙ පොලිය හැදෙන්නෙ (කෝටිය - 105,388.81) ට. පලවෙනි මාසෙ පොලිය 145,833 උනාට දෙවනි මාසෙ පොලිය අඩුවෙනව කැපිටල් එක අඩු වුන නිසා.

    තාමත් තේරෙන්නෙ නැත්නම් මාසෙ ගානෙ පොලිය ගන්න විදිහට FD එකක් දාන එක හිතල බලන්න.

    හරි බන් මොන විදියට හැදුනත් අවුරුදු 5 අවසානේ අපි වැඩියෙන් ගෙවන්නේ බැංකු වට ලක්ෂ ලක්ෂ 50 යි නෙහ්.

    එත් අපේ කෝටියක් FD දැම්මොත් අවුරුදු 5 අවසානේ ලක්ෂ 60 ක් තියෙනවා නෙහ් පොලිය විදියට.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    FD එකේ දි මාස 60 ම කෝටියම බැන්ක්වෙ තියෙනව.ඒ නිසා කෝටියටම පොලිය හැදිල ලොකු ගානක් එනව උබට .ඒත් ලෝන් එකෙදි උබ පොලිය & capital එක පලවෙනි මාසෙ ඉදන් ම ගෙවනව.ඉතින් එතකොට ඇත්තටම උබ අවුරුදු 5 ම ඔය ලෝන් ගත්ත කෝටිය නෙවෙ තියෙන්නෙ බන්කුව උබට නයට දීල.අවුරුද්දක් විතර යද්දි ඕක ලක්ශ 80 ක් වගෙ වෙලා.
     
    ehema neme da ?