Fear of Rejection 🥺

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Eka overcome karaganna one


    Chater unahama

    Kauru hari bannama

    Eka ganan gatte na wage inna plwn wenna one

    Kohomd meka action step aragena practise krnne ?
     
    • Like
    Reactions: Debrovsky

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    දැං බලපං
    මං කැතම කැතයි
    කිසිම කෙල්ලෙක් මාව ගණන් ගන්නෙ නෑ

    මාත් උං එකෙක්වත් ගණන් ගන්නෙ නෑ 😅

    මං ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙනව
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,136
    113
    42
    දැං බලපං
    මං කැතම කැතයි
    කිසිම කෙල්ලෙක් මාව ගණන් ගන්නෙ නෑ

    මාත් උං එකෙක්වත් ගණන් ගන්නෙ නෑ 😅

    මං ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙනව
    නෑ උබෙ හිත කැත නිසා ආයෙත් කැතට ඉපදෙයි

    Monada bn ibe qualitiess
    Ai loku than dekak tynnne
    ------ Post added on May 3, 2024 at 4:50 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    ලබන ආත්මෙ රාජ කුමාරයෙක් වගේ ඉන්නව මම :love2:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,400
    113
    දෙහිවල
    අපි ලස්සන නැති වුණාට අපේ කොලිටීස් වලට
    මොනවද? වටේ ඉන්න ගෑනුන්ට පෙන්න නාන එකද?

    ලබන ආත්මෙ රාජ කුමාරයෙක් වගේ ඉන්නව මම :love2:
    කළු කැත ජරාව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    මොනවද? වටේ ඉන්න ගෑනුන්ට පෙන්න නාන එකද?


    කළු කැත ජරාව
    උඹලගෙ පෙනුම විතරයි බං
    කිසිමි කොලිටියක් නෑ උඹලගෙ
    ඉරිසියාවෙ පැලෙනව 🤭 ගංජ කාරයො සුරුට්ටු කාරයො. රොඩි කෙල්ලො උඹලගෙ පස්සෙන් තමා එන්නෙ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඇත්තට කිසිම දෙයක් ගණන් නොගෙන ඉන්න පුරුදු වෙන්නේ වුන දේවල් උනා reverse කරන්න බැහැ .
    ඒක නැවත නොවෙන්න කරන්න ඕන දේ හිතන්න , එහෙම උනාට එක overthink කරන්න යන්න එපා .

    කිසිම දෙයක් ගණන් නොගෙන හිටියට බොරුවට ගණන් ගත්ත වගේ අනිත් අයට පෙන්නන්න් අවශ්‍ය තැන් වලදී ,
    ගණන් ගත්ත වගේ පෙන්නන්න , තමන්ගේ වාසියට , කපටිකම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්

    c
    61dGAlwj7oL._AC_UF1000,1000_QL80_.jpg

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මගදී යද්දී ඇඳුමේ කුණු ගෑවෙනවා පොඩ්ඩක් වටේ අයට පේන ගානට , ඒත් එකට දැන් කරන්න දෙයක් නැත් නම් ඒ ගැන අනිත් අය හිතන්නේ මොකද කියන එක ගැන worry වෙන්න එපා .

    ඕන නම් බොරුවට අවශ්‍ය උනොත් රඟ පන්න අය්යෝ කුණු ගවුණා වගේ කියල , තමන්ගේ වාසියට .