මම අද eBay එකෙන් Phone එකක් ඕඩර් කරා.. HTC Aria එකක්.. Bid කරල Rs. 26500.00 විතර අඩුවට ගන්න පුලුවන් උනා.. ඒක එවන්නෙ FedEx වලින්... මම කිව්වා ඒකෙ Customs Value එක 50$ට අඩුවෙන් දාල Gift and PC Component එකක් විදියට mark කරල එවන්න කියලා... මට දැනගන්න ඕන.. FedEx වලින් ඔය ඇඩ් දානව වගේ ගෙදරටම ගෙනත් දෙයිද නැත්නං මට Tax එකක් ගෙවන්න වෙයිද කියල... FedEx Services ගැන වැඩිපුර දන්න කවුරු හරි ඉන්නවනං පොඩි උපදසක් දෙන්න..
PPPPPPPPPPPPPP


TRC case awot ehema, Documentation wagayak tamai deliver karanne.