e kiwwe tax gahanne nathiwada bn:confused: උබට වයස 17-20 වගේ නම් තවම ඉගෙන ගන්නවා කියලා ශේප්මන්ට් එකක් දාලා ටැක්ස් නොගෙවා ගන්න පුළුවන් බොහෝ වෙලාවට. නමුත් ඔය DHL, FedEX වගේ සර්විස් වලට ඔය කතාව හරියන්නේ නෑ. ටැක්ස් එක ගෙවන්නම ඕනා.