Marketing වලදී pay කරනකොට ..

umesh001

Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    පිටරට customers ලගේ business වලට google/facebook/වෙන මොනවා හරි ads run කරනවා නම්,

    Customers ලගෙම accounts වල එයාලගෙම cards වලින් pay කරලා ads දුවන එක ද හොඳ?

    නැත්නම් මගේ තනි account එකක් හදලා මම සල්ලි ගෙවලා ad run කරලා ඒ සල්ලි customers ලා ගෙන් ගන්න එකද හොඳ?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පිටරට customers ලගේ business වලට google/facebook/වෙන මොනවා හරි ads run කරනවා නම්,

    Customers ලගෙම accounts වල එයාලගෙම cards වලින් pay කරලා ads දුවන එක ද හොඳ?

    නැත්නම් මගේ තනි account එකක් හදලා මම සල්ලි ගෙවලා ad run කරලා ඒ සල්ලි customers ලා ගෙන් ගන්න එකද හොඳ?
    scenario දෙකක් නේ ලොක්ක ,

    1. උබ රිසල්ට් බේස් කරන බිල් කරනවා නම් , උබ චාර්ජ් කරන්නේ ad කොස්ට් එක විතරක්ම නෙවෙයිනේ . එතකොට , එතන උබේ සර්විස් එකට ගානකුත් ඇඩ් වෙනවා . සෝ , ඒකට අදාළ ගැන ඌට ඉන්වොයිස් කරපන් , උබ උබ පාවිච්චි කරන ටූල් වලට ගෙවපන් . එතකොට උබට ප්රෝෆිට් එකක් තියෙනවා .

    2. කස්ටමර්ගේ එකවුන්ට් වලින්ම ගෙවන්න නම් හදන්නේ , උබ උබේ සර්විස් එකට යන කෝස්ට් එක බිල් කරපන් . මේකෙදි උබට කන්ට්‍රෝල් එක අඩුයි . හේතුව , උබ පාවිච්චි කරන ටූල් , strategy වලට ඌට ඇක්සස් තියෙන හින්ද . ඉතින් උබව කපල , ඌ වැඩේ කරන්න ගනී , උබේ වැලියු එක හයිලයිට් කරන්න බැරිනම් .