බ්‍රෝ! ඕන එකෙක් තමන් ගාව ඉන්නෙ තමන්ට වටිනාකමක් තීනකොට! ජනප්‍රියතාව , උබ ගොඩක් කට්ටියව දන්නවනන් කනෙක්ශන් ගොඩක් තීනවනන් කට්ටිය උබව හොදින් තියන් ඉන්නව.. සල්ලි, උබගාව සල්ලි තීනවනන් වාහනයක් තීනවනන් උන් කැමතී උබ උන්ගෙ යාලුවෙක් කියන්න.. අද්‍යාපනය, උබට ඉගෙනගෙන degree එකක් තීනවනන්, හොද සමාජ පිලිගැනීමක් තීනව, රැකියාව අනුව,, ඒ ගොල්ලො කැමතී උබ යාලුවෙක් කියන්න, ඔය මුකුත් නැති උනත් talking තීනවනන් ඕන එකෙක් උබත් එක්ක ඉන්නව, හොඳට කතා කරල දන්නවනෙ සීන් එක, උබට හොඳට ඕන එකෙක් ටෝක් කරන්න පුලුවන්නන් ඒත් උබ ගොඩ... මේකයි සීන් එක උබට වටිනාකමක් තිනවනන් ඕන එකෙක් උබ ගාව ඉන්නව,
1. උබට reputation එක නිකන් හම්බ වෙන්නෑ, උබ උපය ගන්න ඕනෙ.
2. තමාට රෙස්පෙක්ට් කරන්න.
3. තමන් ගැන විස්වාසය ඇති කරගන්න. ගොඩක් කට්ටිය මේක ගැන කියනව හැබැයි කරන්නෙ කොහොමද කියල දන්නෑ,
3.1. තමන්ගෙ සම්පත් අඳුරගන්න - ශක්තිය , උත්යෝගය , සහකම්පනය
3.2. තමා වැදගත් පුත්ගලයකු ලෙස සිතන්න එලෙස හැසිරෙන්න (මෙය සැමවිටම ඔලුවෙතියාගන්න.)
4. අනිත් කට්ටියගෙ හිත සනසන්න කතා කරන එක නවත්තන්න, උබෙ personality එක එතනින්ම ඉවරයි.
5. හැමවිටම සතුටින් ඉන්න! මේක තමයි බන් වැදගත්ම එක, තමන්ගෙ සතුට තමන්ම තමයි! උබ ඒ සීන් මතක් වෙනකොට ඒක ගැන හිතන එක නවත්තන්න, උබෙ ඉස්සරහට තීන target ගැන හිතපන්, ගොඩයන හැටි ගැන හිතපන්, එතකොට අනිත් උන් උබ වටේ එකතු වෙන එක ගැන හිතපන්,, කාගැනවත් වෛරයක් හිතන්න එපා,
මේ විදියට ඉන්න බලපන්, අනිව ඉදපන්, උබටම තේරෙයි ටික දවසක් යනකොට!!
එහෙනන් උබට ජය!!!